ලොක්කගේ දුෂණ රකින්න බෑ කියා රජයේ ආයතන ප්රධානියෙක් පුද්ගලික අංශයේ රැකියාවක් සොයයි..
March 1, 2021 at 9:20 am | lanka C news
මෙරට ප්රධාන පෙලේ රාජ්ය ආයතනයක ප්රධානියෙකු පුද්ගලික අංශයේ රැකියාවක් සොයමින් ඇතැයි වාර්තා වෙයි.
ඊට හේතු වී ඇත්තේ එම ආයතනයේ ඉහල බලධාරියාගේ කටයුතුවලට වගකීම ඔහුට බාර ගැනීමට සිදුව තිබීමය.
ඉහල බලධාරියාගේ කටයුතු නිසා ආයතනයේ දෛනික පාඩුව රුපියල් මිලියන 02ක් පමණ වන බවත් ඊට වගකීමට තමනට නොහැකි බවත් ඔහු තම සමීප අයෙකුට පවසා ඇත.
මේ හේතුන් මත පුද්ගලික අංශයේ රැුකියාවක් සොයමින් සිටින නිලධාරියා දැඩි විනයගරුක අයෙක් ලෙස ක්ෂෙත්රයේ ප්රකට අයෙකි.
ඉතිං විනය තකා ගෙන ඉන්න බැරුවැයි .
එහෙම දෙයක් නෑ. මේ ආණ්ඩුව හොරකන් කරන්නේ නෑ. කලත් කරන්නේ රට ගන හිතල රට ඉක්මනින් දියුනු වෙන හොරකන් විතරයි.
අපි දාන කොමෙන්ට් නොදා රාජපක්ෂ වහල්ලු වෙන්ඩ එපා .අපි කියල තියෙන්නේ ඇත්ත .
නොදා ඉන්න තරං දෙයක් කොටල නැති නිසා දැම්ම ඕං .
සැම රාජ්ය ආයතනයකම ජනාදිපති තුමා විසින් රහස් ඔත්තු සේවයක් පැවැත් විය යුතුය. මෙයට එකම පිළියම එය පමණයි.
මොඩයො ජනාදිපතිනෙ ලොකුම හොරා
යන උන්ට යන්න කියාපල්ල හරියට වැඩකරන උන් ඉතිරි වෙයි. ජනාධිපතිතුමා අපට විශ්වාසයි. පහුගිය අවුරුදු පහේ රට විනාශ මුඛයට ගෙනගිය වඳ හිටපාටුවන්ට වඩා.
Ane manda.. oya gana puduma dukak hithenne..
මොනවද බන් මේ නිවුස් ලිඳ ළඟ ඔප දූප වගේ , අගක් මුලක් නෑ .ආයතනයේ නම් වත් දන්නා බැරිනම් නිවුස් නොදා ඉන්නකෝ