බලන්ගොඩින් බෝම්බ දෙකක් හමුවේ..

May 28, 2019 at 5:40 pm | lanka C news
බලන්ගොඩින් බෝම්බ දෙකක් හමුවේ..

බලන්ගොඩ වෙළිඔය හරහා හමිබෙගමුව මාර්ගයේ හමිබෙගමුව ප්‍රදේශයේ මාර්ගය යෙන් මදක් දුරින් ඉඩමක තිබි අත් බෝමිබ දෙකක් 27 දා හමුවු බලන්ගොඩ පොලිසිය පවසයි.

මාර්ගය ආසනයේ තිබෙන ඉඩමක් එළිපෙහෙළි කිරිමෙිදි මෙම අත් බෝම්බ දෙක දැක එම ප්‍රදේශවාසින් හමිබෙගමුව පොලිසියට දන්වා ඇත.

එම අත් බෝම්බ දෙකක කවුරැත් හෝ එම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවට පොලිසිය සැක පල කරයි.

මෙ සමිබන්දයෙන් හමිබෙගමුව පොලිසියේ නිළධාරීන් එම ස්ථානයය පරික්ෂා කර තිබෙන අතර සිද්ධිය සමිබන්දයෙන් හමිබෙගමුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

– බලන්ගොඩ සම්පත් ප්‍රියනන්දන

18 views

3 Comments to “බලන්ගොඩින් බෝම්බ දෙකක් හමුවේ..”

  1. ආ බෝම්බ දෙකක්ද? පල්ලියේ කොස් ඇට පුපුරවන්න ගෙනාපුවා...ට says:

    ආ බෝම්බ දෙකක්ද? පල්ලියේ කොස් ඇට පුපුරවන්න ගෙනාපුවා… VIP ල ශේප්.අහිංසක මිනිස්සු තම බැට කන්නේ. අනේ හට දෙලක්ෂට ම බූ වැල්ලෙන් හරි තොගේ වල්ලෙන් හරි තලාපියව්. අව ජාතක ආණ්ඩු.

  2. Love nature says:

    සැම නගරයකම තිබෙන මද්රාස කුරාණ උගන්වන ලදරු පාසල් සොයා බැලිය යුතුය

  3. john the baptice says:

    අර පල්ලිවල වහලේ උඩ හද වගේ තිබෙන බෝලය කඩා පරික්ෂා කල යුතුය

Main News