බලන්ගොඩ 653 ක් නිවෙස්වල නිරෝධනයට…

April 3, 2020 at 6:48 pm | lanka C news
බලන්ගොඩ  653 ක්  නිවෙස්වල  නිරෝධනයට…

විදේශිය රටවල සහ කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශවල රැකියාවන් වල නිරතව සිට බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොටිඨාශයට පැමිණි 653 දෙනෙකු මෙ වන විට නිවෙස්වල ස්වයං නිරෝධනය වෙමින් සිටින බව බලන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ.එමි.එන්.සිි. ජයවික්‍රම මහතා අද (03) පැවැසිය.

විදේශ රටවල සිට පැමිණි පුද්ගලයින් 103 දෙනෙකුද කොළඹ , මිගමුව ඇතුළු විවිධ ප්‍රදේශවල සිට පැමිණි පුද්ගලයින් 550 දෙදෙනෙකු මෙලෙස ⁣ නිවෙස්වල ස්වයං නිරෝධනය වෙමින් සිටින බවද ඒ මහතා කිය.

බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී එන් .රිෆයිඩින් මහතාගේ උපදෙස් පරිදි මහජන සෞඛ්‍ය පරික්ෂක වරැන්ගේ අධිකරණය යටතේ මෙම පිරිස නිරෝධනය වන බව ඔහු පැවැසිය .

මෙි අතර ඉන් 182 කු දින 14 ක කාලයක් නිරෝධනය අවසන් විම⁣ට ආසන්නව ඇති බවද ජයවික්‍රම මහතා වැඩිදුරටත් සදහන් කලේය.

– සමිපත් ප්‍රියනන්දන

97 views

4 Comments to “බලන්ගොඩ 653 ක් නිවෙස්වල නිරෝධනයට…”

  1. Maulana says:

    Don’t trust රිෆයිඩින්! Now Muslims are all over Sri Lanka like disease.

  2. 🤣🤣🤣😄😄😄 says:

    මුලු ලංකාවම දැනටමත් මුස්ළිම් ගම්මාන වෙලා ඉවරයි බං..
    උඹලනේ අන්ධ..!
    මුස්ලිම් ගම්මානයක් නැති එකම පලාත කිරිබත්ගොඩ…
    . ඔය මුඛ ආවරනය කලුපාටෙන් ඇඳගෙන
    ලංකාවේ කෙල්ලන්ට පාරේ යන්නවෙන කාලය වැඩිකල් නැහැ….😲😲😲

    • ඒ ගැන බලාගන්න තමයි කොරෝනව එවල තියන්නේ..එයා ගානට බැලන්ස් කරයි..

  3. Josappu says:

    දන්නවද රිෆයිඩීන් කියන්නෙ කවුද කියල​?? පාස්කු ප්‍රහර කන්ඩායමත් එක්ක තිබුන සම්බන්ධතා නිසා මෙයයි මෙයාගෙ මල්ලී දෙන්නම අත් අඩංගුවට පත් උනා… ඊට පස්සෙ දේශපාලන බලයෙන් නිදහස් උනා… මූ තමා බලංගොඩ මහජන සක්‍යපරීක්ශක​… රෝගය නවත්තයි නෙවෙයි තවත් පතුරවනව අැති.

Main News