බලන් මිත‍්‍රවරුනි.. ‘ ඕකද තමුසෙලාගෙ යහපාලනය’ කියමින් සමහරු මුහුණට දමා ගහනවා.. – චන්ද්‍රිකා

January 20, 2017 at 3:21 am | lanka C news
බලන් මිත‍්‍රවරුනි.. ‘ ඕකද තමුසෙලාගෙ යහපාලනය’ කියමින් සමහරු මුහුණට දමා ගහනවා.. – චන්ද්‍රිකා

‘ ඕකද තමුසෙලාගෙ යහපාලනය’ කියමින් ඇතැමුන් තමන්ගේ මුහුණට දමා ගසන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

ඇය මේ අදහස් පල කලේ රක්වානේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

වීඩියෝව මෙතනින්

48 views
Main News