බලන් මිත්රවරුනි.. ‘ ඕකද තමුසෙලාගෙ යහපාලනය’ කියමින් සමහරු මුහුණට දමා ගහනවා.. – චන්ද්රිකා
January 20, 2017 at 3:21 am | lanka C news
‘ ඕකද තමුසෙලාගෙ යහපාලනය’ කියමින් ඇතැමුන් තමන්ගේ මුහුණට දමා ගසන බව හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
ඇය මේ අදහස් පල කලේ රක්වානේදී පැවති උත්සව සභාවක් අමතමිනි.
වීඩියෝව මෙතනින්
I can not understand why srilankan sinhalese being majority still believe these people .They are intelligent literacy rate is around 95% still believe these people .It is time to every one to get into the streets and send these cheaters a good lesson .
සම්පුර්නයෙන් එකගයි මලි. මේ වෙනි අය නිසා කී දහක ජිවිත කිසිම වෑඩක් නෑතුව ගත වෙනවද. සින්හලන් මොහුන්ව වහාම ප්රතික්ශෙප කලයුතුයි.
Balagena munata damala gahanne! Auntige anith ahath aul wei…..
Palayan belli maka bewala palayan