බලපිටියෙනුත් පොහොට්ටුව 2/3 පන්නයි.. නිල ප‍්‍රතිඵලය මෙන්න..

August 6, 2020 at 2:49 pm | lanka C news
බලපිටියෙනුත් පොහොට්ටුව 2/3 පන්නයි.. නිල ප‍්‍රතිඵලය මෙන්න..

ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ආසනයේ නිල ඡන්ද ප්‍රතිඵලය මැතිවරණ කොමිසන් සභා විසින් නිකුත් කර ඇත.

එහි ප්‍රතිඵල මෙසේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 28550
සමගි ජන බලවේගය 6150
ජාතික ජනබල වේගය 1235
එක්සත් ජාතික පක්‍ෂය 1224

47 views

4 Comments to “බලපිටියෙනුත් පොහොට්ටුව 2/3 පන්නයි.. නිල ප‍්‍රතිඵලය මෙන්න..”

  1. දෙවැට සුදා says:

    වහල්ලු ඉන්න ආසන වල ඔයි ට වඩා මොනා බලාපොරොත්තු වෙන්නද ?🤪

    • මීහරක් says:

      අපි 2015 ඉඳන් රට දියුණු කරල, පුංච් කාර් දීලා, පොක්ස්වාගන් පැක්ටරි දාල, රාජපක්ෂලාගේ හොරකම් සියල්ල හෙලිදරව් කරල, මහ බැංකුව ජාත්‍යන්තර මට්ටමට ගෙනැල්ලා, රටේ සියළුම ජනතාවට පූර්ණ අාරක්ෂා දීල කරපු අති දැවැන්ත සේවය මුන්ට අමතක වෙලා. කොරෝනා වලින් තමයි අපට කෙලවුනේ.

    • අල කුමාර වික්කමසිංහ says:

      අයියෝ, අම්මෝ, ඉබ්‍රාහිම් නානලගෙ + පුන්චි අම්මගෙ වහල්ලුන්ට මොකද මේ උනේ?

  2. lotus says:

    I’m a humble man. I comment this site since 2015 . I do it as a funny not for insult to any party or people. So don’t angry with me . I’ll not doing again. sorry , sorry.

Main News