බලපිටිය, හිරියාල, අක්මීමන පොහොට්ටුව 2/3 පන්නයි..

August 6, 2020 at 2:10 pm | lanka C news
බලපිටිය, හිරියාල, අක්මීමන පොහොට්ටුව 2/3 පන්නයි..

බලපිටිය, හිරියාල, අක්මීමන ආසනවලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 70% ඉක්මවූ ඡුන්ද ප‍්‍රතිශතයක් වාර්තා කර ඇති බව නිල නොවන වාර්තා කියයි.

එම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල නියෝජිතයන් සඳහන් කරන ආකාරයට බලපිටිය 76%ක්, හිරියාල 76%ක්, අක්මීමන73%ක් වශයෙන් ජයගෙන ඇත.

මැතිවරණ කොමිසම විසින් මෙතෙක් මෙම ප‍්‍රතිඵල නිලවශයෙන් නිකුත් කර නැත.

267 views

2 Comments to “බලපිටිය, හිරියාල, අක්මීමන පොහොට්ටුව 2/3 පන්නයි..”

  1. Kamal Italy says:

    දැන් මේ රටේ ඉන්නේ බහුතරය වහල්ලු බයියෝ කියන 3% මහා පරාඥ යින් වන කැනහිලුන්ට තියෙන්නේ ගෝනි පඩන්ගුවකට අඩුම කුඩුම ටිකත් දාගෙන මාර්ක්ස්ව හොයාගෙන රුසියාවට බැරිනම් පුංචි අම්මගේ වාහෙගේ එංගලන්ත මාලිගාවට යන එකයි. මොකද උන් වඳ වෙලා යන සත්ව කොට්ටාශයක්නේ බහුතරයට පාඩුවේ ජීවත්වෙන්න දීල වඳ වෙලාම පලයව්

    • අල කුමාර දිසානායක says:

      පුන්චි අම්මගෙ වහල්ලු

Main News