බලය සමග මොලයත් නැතිවෙයි.. මහින්දට එරෙහිව විශ්වාස භංගයක්.. නමුත් ව්‍යවස්ථාව මෙන්න..
November 3, 2018 at 4:40 pm | lanka C news
අගමැති මහින්ද රාජපක්ෂ මහතාටත් නව රජයටත් විරුද්ද කතානායක කරු ජයසුරිය මහතා වෙත විශ්වාස භංග යෝජනාවක් එක්සත් ජාතික පක්ෂය විසින් ඊයේ දිනයේ පාර දී තිබේ.
හිටපු සභානායක ලක්ෂමන් කිරිඇල්ල මහතා විසින් ඔහුගේ අත්සනින් මෙම යෝජනාව කතානායකවරයාට බාර දී ඇත.
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කිරීම බල ශූන්‍ය බවත් ඔහුට පාර්ලිමේන්තුවේ බහුතරයක විශ්වාසය නැති බවත් යෝජනවේ සදහන්ය.
කෙසේ වෙතත් මෙහි නීතිමය තත්වය නම් පාර්ලිමේන්තු ජනාධිපතිවරයා විසින් වාරාවසාන කර ඇති තත්වයක් මත විශ්වාස භංග බාර දිය නොහැක. හේතුව වාරාවසානය යනු පාර්ලිමේන්තුවේ සියළු කටයුතු තාවකාලිකව අත්හිටුවීමයි. මේ බව පැහැදිලිවම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි පරිච්චේදයේ සදහන් වෙයි.
අනෙක් වැදගත්ම කාරණාව නම් විශ්වාස භංගය විවාදයට පෙර අගමැතිවරයා පත් කිරීම නීති විරෝධීදැයි ව්‍යවස්ථාවේ අර්ථ නිරූපනයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට කතානායකට සිදු වෙයි.
බලය සමග මොළෙත් බඩ ගියා . දැන් ඉතින් කක්කුස්සිය අවුස්සා මොලේ අහුලාගෙන පස්ස පැත්තේ සවිකර ගමු. කතානායක තුමාටත් අමු කැවිලා වගෙයි. ගහන ගහන ගේම අවුල් වගෙයි.
අගමැතිතුමාට විශ්වාසබන්ග්ය කෙසේ වෙතත් හින්බබා සියා හෙවත් ජෝකර් කතානායකට විශ්වාස බන්ගයක් ගෙන්නනම් එකින් එක කරුණු එකතුවෙනවා මිනිහා තානාපතිවරු කැඳවීම වගේම පසුගිය කාලය පුරාවටම කරනලද කතානායක කෙනෙකුට නොහොබිනා වැඩ ලිව්වොත් පිටු පහක් පිරෙන්න ලියන්න පුළුවන් දැන් අලුත්ම එක මේ පාර්ලිමේන්තුව අවසන් කල පසු විශ්වාස බන්ගයක් ලබාගැනීම .මේකා වැඩකරන්නේ අමුම අමු පිස්සෙක් විදියට .මට හිතෙන විදියට unp කාරයෝ කියන්නේ තනිකරම මෝඩ මොල්ලු
මෙච්චර කල් රට කරලා තියෙන්නෙ ව්‍යවස්ථාවවත් දන්නෙ කැති හරක් රැලක්. රට මෙයින් බේරැනා ඇති.
batalande ranialaya thaman langata ganne molayak nethi ewun. molayak thiyena ekek ranialayath
ekka inne nehe.
oone gonekuta yuddha karanta puluwan kiyapu goma ella.den harak gonsekath ekka eka pathe
kanawa.
munge mole thiynne gomai,,asuchi kiyala janathaawa watahaagena awasan.
Ranilge gon rala.
ගොන් හැත්ත මුන් දන්නෙ මහින්දලා
හොරු කියන්න විතරයි
ඕනෙ ගොනෙකුට විශ්වාසභංග ගේන්න පුලුවන්…!
ඒ හරක් රැලේ නායකයා සිරිසේන.
ඒ රැලේ කෙප්ප ගොනා උඹ!
mun harak
එළඹෙන කවර හෝ ඡන්දයකදී ජය දිනා ගැනීමේ වැඩිම ඉඩ තිබුණේ රාජපක්ෂටය. එසේ බලයට පත්වූයේ නම් ඔහුට කිසිදු අන්තර්ජාතික හෝ දේශීය හෝ දෝෂාරෝපණයකට ලක්වන්නට සිදුවන්නේ නැත. එසේ වී නම් තනි බලය රාජපක්ෂට හිමිවන්නට තිබුණි.ඒසේ තිබියදීත් වසරක් බලා සිටිය නොහැකිව සිරිසේන සමඟ හවුලේ බලය ලබා ගන්නට එකඟ වන්නට රාජපක්ෂට තිබිය හැක්කේ එකම එක හේතුවකි. එය නම් රාජපක්ෂ පවුලට සහ දේශපාලනඥයින්ට එරෙහිව විභාග වෙමින් යන නඩු විභාග අවසන් කර ගැනීමයි. දැනටමත් පාසැල් දරුවන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම පිළිබඳ නඩුව විභාග කරමින් සිටි විනිසුරුවරියට සේවා මාරැවක් ලැබී තිබේ !