බලය අල්ලන්න කණ්ඩලම හෝටලයේ කුමන්ත්‍රණයක්…
December 27, 2018 at 10:50 pm | lanka C news
රාජ්‍ය මාධ්‍ය ආයතනවල බලය ඇල්ලීම සම්බන්ධයෙන් සුප්‍රසිද්ධ කණ්ඩලම හෝටලයේ විශේෂ රහස් සාකච්ඡාවක් පැවැත්වී ඇති බව වාර්තා වෙයි.
මේ සාකච්ඡාව සංවිධානය කර ඇත්තේ ප්‍රබල ඇමැතිවරයකු විසින් වන අතර රාජ්‍ය මාධ්‍ය ආයතනය හිටපු සභාපතිවරයෙක් එය මෙහෙයවා ඇත.
රාජ්‍ය මාධ්‍ය ආයතන කිහිපයක හිටපු සභාපතිවරැ මේ සඳහා එක්ව සිටි බවද සදහන්ය.
ජනාධිපතිවරයා විසින් මෙතෙක් අමාත්‍යාංශ විෂයයන් කිසිවක් ගැසට් කර නොමැති අවස්ථාවක රාජ්‍ය මාධ්‍ය ආයතන ජනපතිවරයා යටතේ ගැසට් කිරීමට පෙර මෙසේ බලය අල්ලා ගැනීමට සූදානම් වන බවද වාර්තා වෙයි.
If our politicians cannot rule the country properly. Please hand over the managment to developed country. As a country we are far behind and the other countries are far ahead of us.
මේ සියල්ලට මෛත්‍රී ගේ සහාය ඇති බව දන්නෝ දනිති….කුරේ…
janaya duk windinawa. jalagelmen anatha wela janapathi thailanthaye kunuharupa weda. mun okkomala rata kanawa ,,, unta sepa hada gannawa. ballo ….china come forward capture srilanka and devlop the country
mun 225 denama siragatha karanna
අද රනිල්ගේ ආණ්ඩුව ඉන්නෙ අර්බුදයක. ඔවුන්ට ඇමති මණ්ඩලය තිහකට සීමා කරන්න බැහැ. ජනතාවට සේවය කරන්න කියමින් ඇමති ධුර ඉල්ලන බොහෝ අය ඉන්නවා. රනිල් ඔවුන්ට ඇමතිකම් දෙන්න ඕන. එය කළ හැක්කේ ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමෙන් පමණයි. ඊනියා ජාතික ආණ්ඩුවක් කියන්නෙ සභාග ආණ්ඩුවක්. ඒකට සභාග ආණ්ඩුවක් කියන්නෙ නැතිව ප්‍රෝඩාතන්ත්‍රවාදී දහනවවැනි සංශෝධනයෙන් ඊනියා ජාතික ආණ්ඩුවක් කිව්වෙ තමන් සාමාන්‍ය ආණ්ඩුවක නම් මන්ත්‍රී සංඛ්‍යාව තිහට සීමා කරන බව කීමටත් අනෙක් පැත්තෙන් ජනතාවගේ ඇස්වලට වැලි ගසා ඇමති සංඛ්‍යාව තිහට වැඩි කර ගැනීමටත්.
අද මහින්ද මැතිදු සිටියානම් කිසිසේත්ම වැඩිකරන්නේ නෑ. තව අඩුකිරීමට කටයුතු කරයි ජනතාවගේ මුදල් ඉතිරි කිරීම එතුමාගේ එකම අභිප්‍රාය නිසා. ජාතියේ අවාසනාවට එතුමා අපට අහිමි උනා.
මීලග චන්දේදි වත් මොලේ කල්පනා කරල එතුමාව අගමැති කිරීමට කටයුතු කරමු.