බලය අහිමි වුණාම ජනපතිට වෙන දේ ශ‍්‍රීලනිපය මතක් කරයි..- පාස්කු බෝම්බ කමිටු වාර්තාවෙන් පසු ශ‍්‍රීලනිපය කියයි..

February 25, 2021 at 10:28 pm | lanka C news
බලය අහිමි වුණාම ජනපතිට වෙන දේ ශ‍්‍රීලනිපය මතක් කරයි..- පාස්කු බෝම්බ කමිටු වාර්තාවෙන් පසු ශ‍්‍රීලනිපය කියයි..

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපරාධ චෝදනා ගොනු කරන ලෙස ඒ සම්බන්ධයෙන් විමර්ෂණයට පත් කළ ජනාධිපති කොමිසම විසින් නිර්දේශ කර තිබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් අදහස් පළ කරයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා සඳහන් කරන්නේ මේ පිලිබදව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ප‍්‍රශ්ණයක් ඇති බවයි.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ කාලයේදී මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ දී ද බෝම්බ පිපුරුනු බව ඔහු සඳහන් කළේය.

ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ බලය අවසන් වූ කාලයකදීද මෙය බලපානු ඇතැයිද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව රැස්වීමට පැමිණීමේ අනතුරුව ඔහු මාධ්‍යයට මේ බව සඳහන් කළේය

79,912 views

24 Comments to “බලය අහිමි වුණාම ජනපතිට වෙන දේ ශ‍්‍රීලනිපය මතක් කරයි..- පාස්කු බෝම්බ කමිටු වාර්තාවෙන් පසු ශ‍්‍රීලනිපය කියයි..”

  1. Gota says:

    Will not happen this to Gota, as 2/3 bayyas gave all the required power for 20th amendment, sorry bayyas, next time think twice before voting but it’s too late to reverse anything now..

  2. Dengu Lathaa says:

    Bomba hadanneth desha paaluwo. ewa pupurawanneth desha paaluwo. Marenne api! Unta hari joli!!

  3. Alapaluwa says:

    මෙතන ජනපතිට තර්ජනයක් කරල තියෙනව බලය අහිමු වුනාම හිරේ දානව වගේ අදහසක්. චෝදනාව සිරිසේනට තියෙන චෝදනාවමද?

  4. rajayen padi gewa saharan ethulu pirisa shakthimaqth kala ewun wahama neethiya idiriyata genenu

  5. Covid18+ says:

    ශ්‍රීලනිපය මෙතනදි කියන්නෙ බලයේ ඉඳිද්දි අපි හැමෝම ජනතාවට කොකා පෙන්නමින් ආතල් එකේ ඉමු. පැරදිලා ගෙදර ගියාට පස්සෙත් ජනතාවට කොචොක් පෙන්නමින් ඉමු කියන එකනේ. මොන තුච්ච දේ කළත් දේශපාලුවන්ට දඬුවම් දෙන සිරිතක් නැහැ කියන එකයි ඔවුන් මතක් කරන්නෙ.

  6. lakshitha says:

    මෙතන ජනපතිට තර්ජනයක් කරල තියෙනව බලය අහිමු වුනාම හිරේ දානව වගේ අදහසක්. චෝදනාව සිරිසේනට තියෙන චෝදනාවමද?ශ්‍රීලනිපය මෙතනදි කියන්නෙ බලයේ ඉඳිද්දි අපි හැමෝම ජනතාවට කොකා පෙන්නමින් ආතල් එකේ ඉමු. පැරදිලා ගෙදර ගියාට පස්සෙත් ජනතාවට කොචොක් පෙන්නමින් ඉමු කියන එකනේ. මොන තුච්ච දේ කළත් දේශපාලුවන්ට දඬුවම් දෙන සිරිතක් නැහැ කියන එකයි ඔවුන් මතක් කරන්නෙ.

  7. පොඩි එකා says:

    කලින් බෝම්බ පිපිරුනේ දැනුම් දීලා නෙවෙයි… මේක සිද්ධ වුනේ 99 වතාවක් දැන ගන්න ලැබිලයි… ඒක වලක්ව ගන්න බැරි වුන අයට දඩුවමක් දිය යුතු නොවේද..?

Main News