‘බලය ගත්තාට දේශපාලනය කරන්න දන්නේ නෑ..’ හම්බන්තොට වරාය විකිණීම ගැන ජනාධිපති උපදේශක ආණ්ඩුව පට්ටා ගහයි..
December 11, 2016 at 1:05 am | lanka C news
රජය විසින් හම්බන්තොට වරාය චීනයට විකුණා දැමීම සම්බන්ධයෙන් ජනාධිපති උපදේශකයෙක් වන ශිරාල් ලක්තිලක මහතා දැඩි ලෙස විවේචනාත්මක අදහස් රැසක් පල කරයි.
සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ ඔහු තබා ඇති සටහන මෙසේය.