බලය බෙදන්න ජනතාව හරිම කැමතියි.. මැතිවරණයක් තිබ්බොත් අපි උඩින් දිනන්නේ..

November 21, 2016 at 10:40 am | lanka C news
බලය බෙදන්න ජනතාව හරිම කැමතියි.. මැතිවරණයක් තිබ්බොත් අපි උඩින් දිනන්නේ..

නව ව්‍යවස්ථාව මගින් බලය බෙදීමට ජනතාව ඉතාම කැමති බවත් තමනට බලය දුන්නේ ඒ නිසා බවත් ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමින් ඔහු කියා සිටියේ අලූත් ව්‍යවස්ථාවක් සැකසීම ඓතිහාසික අවස්ථාවක් බවත් ඒ සදහා පාර්ලිමේන්තුවේ පක්‍ෂ විපක්‍ෂ සියලු කණ්ඩායම් එකතු වී තිබෙන බවත්ය.

මේ තත්වය යටතේ ඉදිරියේ එන ඕනෑම මැතිවණයක් ජය ගැනීම ප‍්‍රශ්නයක් නොවන බවද කී ඇමති කිරිඇල්ල සීමා නිර්ණය අවසන් කල විගස මැතිවරණය පවත්වන බවද පැවසීය.

0 views

12 Comments to “බලය බෙදන්න ජනතාව හරිම කැමතියි.. මැතිවරණයක් තිබ්බොත් අපි උඩින් දිනන්නේ..”

  1. ගෙම්බා says:

    කොච්චර කලත් එල්ලවලියේ. මුගෙ අන්න ඒක තමා බෙදන්නෙ.

Main News