බලය බෙදයි.. දිගටම අගමැති රනිල්.. ජනාධිපති අපේක්‍ෂක සජිත් එකග වූ යෝජනා මෙන්න..

September 26, 2019 at 10:32 pm | lanka C news
බලය බෙදයි.. දිගටම අගමැති රනිල්.. ජනාධිපති අපේක්‍ෂක සජිත් එකග වූ යෝජනා මෙන්න..

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කළ කෘත්‍යාධිකාරී මන්ත්‍රී දීම බලය බෙදාහැරීම, මැතිවරණ ක්‍රමයේ ප්‍රතිසංස්කරණ හා අගමැතිවරයාගේ එකඟතාවය මත ක්‍රියාත්මක වන විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් ඉදිරියට ද කටයුතු කිරීමට යෝජනා සම්මත කර තිබේ.

එම පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව සඳහන් කළේ අද සිරිකොත මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජනාධිපති අපේක්‍ෂකත්වයට නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂ නායකත්වය සහ අගමැතිධූරය තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතාට කටයුතු කරනු ඇති බවත් ඒ බව සජිත් ප්‍රේමදාස මහතා විසින්ද කෘත්‍යාධිකාරී පැවසූ බවත් ඔහු සඳහන් කළේය.

54 views

29 Comments to “බලය බෙදයි.. දිගටම අගමැති රනිල්.. ජනාධිපති අපේක්‍ෂක සජිත් එකග වූ යෝජනා මෙන්න..”

  1. Osmand says:

    UNPයො වගේ මෝඩ හරක් තවත් ඉදීමම රටට පවක්. ⁣මන්ද බුද්ධිකයන් රටේ නායකයො කරන්න හදන අමන හැත්ත.

  2. Raja neth says:

    Sajitwa nata wana eka Ranilta Kiri kju wagey ,,, Hak —Hak balaya bedeeee——- tawa aurruda 2kakin Apita Elama Suwer

  3. David Milli-banda says:

    Aiyoooooooooooooooo Premadasa………………. mokada wenne?
    Deiyo Sakki ……………..
    Go to Mahinda and apologise as mahinda is the one who saved your sister from counterfeit currency handling at Kurunduwatte police arrested her.

  4. David Milli-banda says:

    Tissa Attta … will he now assist Sajith?

  5. sathya says:

    Finally, we know Sajith will be the President. Gota is lost already now.

Main News