බලය බෙදා හරිනවා.. සජිත් වෙනුවෙන් රනිල් උතුරේදී පොරොන්දු වේ..

November 3, 2019 at 10:40 am | lanka C news
බලය බෙදා හරිනවා.. සජිත් වෙනුවෙන් රනිල් උතුරේදී පොරොන්දු වේ..

සියලු ශ්‍රීලාංකිකයින්ගේ අනන්‍යතාවය ආරක්ෂා වන අයුරින් බලය බෙදාහැරීමට ඉදිරියේදී කටයුතු කරන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වවුනියාවේදී පැවසූවේය.

අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා සිටියේ වව්නියාවේ තරුණ තරුණියන්ගේ ගැටලු හා වෙළඳ ප්‍රජාවගේ ගැටලු සමබන්ධයෙන් ජනහමුවක් වව්නියාව නගරසභා සංස්කෘතික ශාලාවේදී පැවති අවස්ථාවේදීය.

මෙම අවස්ථාවට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ රවිකරුණානයක යන අය ඇතුලු වව්නියවේ වෙළඳනියෝජිතයින් හා තරුණ සංගම්හි සාමාජික සාමාජිකාවන් පිරිසක් සහභාගී වී සිටියහ.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ

‘‘ අපි ප්‍රකාශ කරලා තියනවා මේ රටේ නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමේදී බලය බෙදාහැරීම ගැනත් ගන්නා පියවර ගැන ඒකීය රාජ්‍යක් තුල මීට පෙර ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේත් , කුමාරතුංග ජනාධිපතිතුමියගේ කාලයේත් , රාජපක්ෂ ජනාධිපති තුමාගේ කාලයේත් ආව ඒ වාර්ථාවලින් සුදුසු කොටස් ඇතුල් කරනවා කියලත් ප්‍රකාශ කරල තියනවා හැම කෙනා සමගම සාකච්ඡා කරලා ඒ නිසා හැමකෙනාම සහභාගි කරවගෙන කටයුතු කරනවා විශේෂයෙන්ම වව්නියාව වගේ දිස්ත්‍රීක්කයක හැම ජාතියම ජීවත් වෙනවා අපිත් බලන්නේ මුලු රටේම ඉන්න ඔබ සියලු දෙනාම ඒ සියලුම ශ්‍රීලාංකිකයින් ආරක්ෂා කරලා බලයා බෙදාහැරලා වැඩකටයුතු ගෙනියන්න යුද්දෙ නිසා කරුණු ගණනාවක් පැන නැගුනා එත්  සමහර ඒවා විසඳන්න අපි ක්‍රියාකරා ඉතුරු ඒවා විසඳන්නත් අපි පියවර ගන්නවා.

– වන්නි රොමේෂ් මධුෂංඛ

74 views

15 Comments to “බලය බෙදා හරිනවා.. සජිත් වෙනුවෙන් රනිල් උතුරේදී පොරොන්දු වේ..”

  1. ලොංතපෝල් says:

    අපි ජාචිඅංචරේ උපජෙස් අඤුව චමයි ඒ ශියල්ල ශිජු කොරඤ්ඤෙ!
    මේ පලාචට වෙඤම මහ බැංකුවකුත් ජෙඤව !

  2. Prabath Gunatilaka says:

    බලය බෙදා හරිනවා කියන එක මහින්ද මහත්තයා කිව්වනේ බං
    යකෝ මෝල් ප්‍රවෘත්ති දාන් නැතුව කියවන්න පුළුවන් බුද්ධිමත් විදියට වල් ලව්

  3. Dharmapala says:

    the supporters of the swan symbol/Sajith:

    1. the people born, live and die UNP.
    2. Crooks.
    3. Brain fossilized idiots.
    4. People without ethics and principles.
    5. Robbers and cheaters.
    6 Extremely selfish individuals.

  4. ඩපයා says:

    මු මෙහෙම කියන්න කියන්න දකුණේ ජනතාවට සජිත්ව එපාම වෙනවා. ඒකට වැටෙන්න තියෙන චන්ද ටිකෙන් ටික අඩු වෙනවා. රනිලයා ගොන් සජියට කෙලවෙන්නම හීන් නූලෙන් ගේම දෙනවා.

  5. Rajaratiya says:

    Me pudgalaya thamai ape rata awulkare.rate arthikaya winasa karala iwarai.api tax gewala nadaththu karanne me wage un. Me ape rate deshpalanaya anawashyai.thunkal dakina nayakayek kiyala unp eka kiyanne. Ehema nowei meya sihi wikal pudgalayek witharai. Wannikare api dakinne ehema.

  6. MD says:

    ANNA ANNA PANNA BALALA MALLEN ELIYATAMA.RANIL ANTIMA MOHATA WENAKAN IDALA ONNA UTURE TARUNAYANTAMA GIHIN PORONDU DUNNA.DESADROHI RANIL,SAJITH(BABA MOKUTH NODANNA)PARADAWAMU.

  7. gadol says:

    ඉදිරියේදී මෙයාට කිසිම බලයක් ලැබෙන්නේ නැහැ මහා බැංකු හොරකම නිසා

  8. Vesamuni says:

    owa karanta thamuseta balaya denne kavuda booruwo? pambayo idiripath karanne widhayake janapathikamata thamusewa pathkaranta minissu chandaya denne naethi bawa danne nisa ne. thawa dawas 13 pissu dodawa dodawa indala maka baewee palayan.

  9. Fernando says:

    Samayen jeewath apa rata le velak karann hadana me wage desapaluwo atuga damanna dan kalaya laga wee atha😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  10. Kadiya says:

    රාජිතගේ කතාව නිවැරදිව තේරුම් ගැනීම සහ ඒ අනුව චන්දපොළ නියෝජිතයෝ පත්කරණ එක හරිම වැදගත්. විශේෂයෙන්ම උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ. ඒ පළාත්වලින් පෙට්ටියට දමන චන්ද 90% පමණ වීම පිළිබඳව සැලකිලිමත් විය යුතුය. මේ රටේ භෞතිකව ඉන්න නියම චන්දදායකයා විසින් පමණක් දැමීම අධීක්‍ෂණය අනිවාර්යෙන්ම කලයුතුය. නැතහොත් ලියාපදිංචි චන්ද දායකයන් අතර ඉන්න දැනට පිටරටවල ජීවත්වන චන්දත් පෙට්ටිවලට වැටෙන්න පුළුවන්. උදේ 7.00 – හවස 5.00 කාලය තුල පොහොට්ටුවට පක්ෂපාතී චන්දපොළ නියෝජිතයෝ චන්දපොලේ සිටීම අත්‍යවශ්‍යයි. නැතිනම් එහි සිටින ඩයස්පෝරාවට පක්ෂපාතී රජයේ නිලධාරීන්ගේ උදව්වෙන් දැනට පිටරටවල ජීවත්වන චන්දත් පෙට්ටිවලට දමා ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය 90% පන්නනවා. නැතිනම් ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය 50-60% ඉක්මවන්නේ නැත. පොහොට්ටුවේ නායකවරුනි එම චන්දපොලවල පොහොට්ටුවට චන්ද තිබුනත් නැතත් චන්ද්පොල නියෝජිතයෝ පත්කිරීම ඉතා වැදගත්. උතුරේ ජනතාවගෙන් 25-30% පිටරටවල ජීවත්වෙන අතරේ 90% චන්ද පෙට්ටියට වැටෙන්නේ කොහොමද?

    • Plato says:

      A very good point for the attention of the SLPP.

    • dayas says:

      Kadiya oba 100% kma niwaradi,
      mamath oya kaaranaya kiyanta hitiye, namuth mata wadaa hondata eya oba pahadili karalatiyenawa,
      rata jaathiya gana aadarayak athi oba wage ayata jaathiye pranaamaya,

    • dayas says:

      Kadiya oba 100% kma niwaradi,
      mamath oya kaaranaya kiyanta hitiye, namuth mata wadaa hondata eya oba pahadili karalatiyenawa,
      rata jaathiya gana aadarayak athi oba wage ayata jaathiye pranaamaya,

Main News