බලය බෙදීම සූදානම්.. අලූත් ව්‍යවස්ථාවේ අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට..

October 29, 2016 at 6:48 pm | lanka C news
බලය බෙදීම සූදානම්.. අලූත් ව්‍යවස්ථාවේ අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට..

අලූත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් සදහා වන අතුරු වාර්තාව එන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් බව ව්‍යවස්ථාදායක සභාවේ ලේකම් හා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ලේකම් නීල් ඉද්දවල මහතා පවසයි.

අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය දින කිහිපයේදී රැස්වුණු ව්‍යවස්ථාදායක සභාවේ මෙහෙයුම් කමිටුව පසුගිය දින කිහිපයේදීම රැස්වුණු බවද ඒ මහතා සදහන් කරයි.

අදාල අතුරු වාර්තාව මගින් බලය බෙදීම, නව මැතිවරණ ක‍්‍රමය, විධායකය සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්චා කර ඇති බවද ඉද්දවල මහතා පවසයි.

16 views

5 Comments to “බලය බෙදීම සූදානම්.. අලූත් ව්‍යවස්ථාවේ අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට..”

  1. singha01 says:

    සිංහලයා සියතින්ම ගෙල කපා ගනිමින් සිටී. අසිපත අතට ගත්තේ ජනවාරි 8. ගහලයෝ රැල අලූත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව දංගෙඩිය අප ලඟට තල්ලු කරමින් සිටී. අපි මැරෙනවාද, නැත්නම් මුන් ඔක්කොම …

  2. ඇත්ත says:

    ඒකාබද්ධ විපක්ෂය දන්නෙ නෑ….මෛත්‍රී..රනිල්…චන්ද්‍රිකා…දිල්රැක්ෂි…අර්ජ්න්ට…මංගල නැටුම මොකක්ද කියල….

    • Menaka says:

      ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු සභාවේ ආච්චිට හාල් ගරණවද හුටාං….

  3. SALMAL says:

    Wake up Sinhalese Folks wake up protect your Motherland send yahapalanaya to hell
    Why waiting is NO good ….People Get Up SAVE YOUR MOTHERLAND

  4. singha01 says:

    මුන්ට මෙච්චර තියන තදියම මොකද්ද බලය බෙදන්න? මොකද බලය බෙදුව ගමන් රට සාමකාමි පාරාදීසයක් වෙනවද? අද තියන සාමයවත් නැතිව යන එක තමා වෙන්නෙ. මේව හෙන ගහන අපරාද. මේවට සහය දෙන එවුනුත් කුනුවෙලා මැරෙන්නෙ. උපන් රටට ජාතියට ආදරය නැති එවුන්, මිනිස්සු නෙවේ තිරිසන්නු.

Main News