බලලා මල්ල කඩාගෙන එලියට පනී.. ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ ගැන ඇමරිකා-ශ‍්‍රී ලංකා ඒකාබද්ද නිවේදනයක්.. ගිවිසුම සූදානම්..

May 19, 2019 at 12:02 am | lanka C news
බලලා මල්ල කඩාගෙන එලියට පනී.. ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ ගැන ඇමරිකා-ශ‍්‍රී ලංකා ඒකාබද්ද නිවේදනයක්.. ගිවිසුම සූදානම්..

‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ ගිවිසුම අත්සන් කිරීමට ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය හා ශ‍්‍රී ලංකා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව අමෙරිකා එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව එක්ව නිකුත් කර ඇති ඒකාබද්ද ප‍්‍රකාශණයකට දැක්වෙයි.

ඇමරිකා-ශ්‍රී ලංකා හවුල්කාරිත්ව පිලිබදය පසුගියදා වොෂින්ටන්හිදී පැවති සාකච්චාවන් ගැන මෙම ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කර ඇත.

මෙම සාකච්වාව සදහ ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ ඇමති තිලක් මාරපන සහභාගී විය.

ප්‍රතිත්‍රස්ත හා සමුද්‍රික, දේශ සීමා ආරක්ෂක සහයෝගීතාවය පුළුල් කිරීමට ඇමරිකාව සූදානම් බවද නිවේදනයේ සදහන් වන අතර ජාත්‍යන්තර නීති, සම්මුතීන් පදනම් කර ගනිමින් ඉන්දියා හා ශාන්තිකර සාගරවල සමුද්‍රීය බල ප්‍රදේශවල ආරක්‍ෂාව සහතික කිරීමටද දෙරට එක්ව කටයුතු කිරීමටට එකඟතාවකට පැමිණ ඇත.

50,377 Viewers

25 Comments to “බලලා මල්ල කඩාගෙන එලියට පනී.. ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ ගැන ඇමරිකා-ශ‍්‍රී ලංකා ඒකාබද්ද නිවේදනයක්.. ගිවිසුම සූදානම්..”

  1. PULATHISI says:

    ඉන්දියා සහ ශාන්තිකර සාගර කලාපයේ ආරක්‍ෂක බලප්‍රදේශයක් ක්‍රියාත්මක කිරීමට අමෙරිකාවට අවශ්‍ය නම් ඒ සඳහා ඉන්දියාව හෝ වෙනත් ශාන්තිකර කලාපයේ වෙනත් රටක් තෝරා ගත යුතුය.
    2. ඉන්දියාව ලංකාව මෙන් හැටපස් ගුණයක් විශාලය. එසේ නම් අමෙරිකාව ඊනියා ආරක්‍ෂක බලප්‍රදේශය පිහිටුවීමට ඉන්දියාව තෝරාගත යුතුය. එසේ නොමැති නම් අදාල බලප්‍රදේශයේ වෙනත් රටක් තෝරා ගත යුතුය.
    3. අපට තේරුම් යන්නේ මෙය අගමැතිගේ දොළදුකක් බවයි. ලංකාව අගමැතිගේ බූදලයක් නොවේ. රජයේ සිටින සියලුම මැති අැමතින් වේදිකා මත දේශප්‍රේමයේ වැදි බණ මොර දෙන්නේ නැතිව, අගමැතිගේ දොළදුක සඳහා අපේ මව්බිම අමෙරිකාවට බිළි නොදී මෙම යෝජනාවට එරෙහිවී හඬ අවදිකිරීමේ වගකීම ඉටු කළ යුතුය.
    4. එම වගකීම පාලන තන්ත්‍රයේ වගකිව යුත්තන් ඉටු කිරීමට ඉදිරිපත් නොවන්නේ නම් මහජනතාව ඒ සඳහා ඉදිරිපත්වනු නියතය. එවිට මැති අැමති ප්‍රමාද වැඩිය.

    • රට පොරට says:

      නිදහස් නිවහල් නොබැඳි රටක් හැටියට ලැජ්ජා විය යුතුයි. තිස් වසරක් ලේ හලපු යුද්දයකින් ප්‍රභාකරන් දෙන්න සිටි දේවල් අමාරුවෙන් බේරගෙන අද ස්වෛරීභාවය භෞමික අඛණ්ඩතාවය රැකගැනීමට පැමිණි 225 වසල සෙට් එක බන්දේසියක දාලම දෙන්න යෑම සඳහා ජනතාවගෙන් ජනවරමක් නැතිබව දැනගෙන කටයුතු කළ යුතු බව ජනතාව වශයෙන් මතක් කර දෙමි. පාස්කු දින ප්‍රහාරය ගැනද දැන් විශාල සැකයක් ඉතිරි වී ඇත.

      • කපුටා says:

        225 නෙමෙයි ජඩ පාලන ආන්ඩුව.

        • ළිහිණි says:

          මේ යහපාලන ආණ්ඩුවේ ,පාර්ලිමේන්තුව විසුරුවාහැරිය යුතුයි …සිරිසේන රනිල් ඇතුළු මිහරක් 225 දියවන්නාවෙන් පන්නා දමව්
          අලුත් සිරියාවක් ,ඉරාකයක් පටන්ගන්න හදන්නේ …ඇමරිකාවට අවශ්‍ය වෙලා තියෙන්නේ ආසියාවේ බලය අත්පත්කරගන්න ..දැන් එකට තෝරාගත් රට අපේ රටයි දුර්වල පාලකයන් නිහඩ ජනතාව සිටින රටවල් ඒ සදහා තෝරාගන්නවා ..හෙලයිනි අවදි වේව්

          • සුපිපි says:

            ඈ බං ආණ්ඩුවෙ බලු වැඩට 225 ම පලිද ? පන්නපල්ලා මේ රට කම්බස් කල ජඩ පාලන හොර හැත්ත සහ උන් රකින පක්කලියන්ව.

  2. Senarath says:

    ජේ. ආර් ගේ 77 විවෘත ආර්ථිකය නිසා 1970 සිට සිරිමා බණ්ඩාරනායක ගොඩනගාගෙන පැමිණි දේශීය නිෂ්පාදන ආර්ථිකය පල්ලම් බැස්සේය. 2015 සිටම ජාතික ආරක්ෂාව නොතකා ගෝලීය ත්‍රස්තවාදියාට වැඩීමට අවශ්‍ය වටපිටාව කලු සුද්දන් විසින් මෙහෙයවන යහපාලන ආණ්ඩුව සකස්කර දුන්නේ ය.
    දැන් සිංහලයනට ඇමෙරිකාව කියන (මිහිපිට සුරපුරය ලෙස සිතන) අතේ සල්ලි වියදම් කරමින් ඉඩම් දේපල විකිණමින් යාමට අවස්ථාව සළසා දෙමින් ඇත.
    සිංහලයාගේ කටට කැවුමක් ඔබා සාක්කුවට කෙළිය හැකි බව යහපාලන ආණ්ඩුව දනී.
    ඇමෙරිකාවේ සංචාරය කිරීමට අවස්ථාව ලබාදී සිංහලයාගේ දේපල විකුණීම ඉදිරියේ සිදුවේ. දෙන දෙයක් කාලා නිවටයන් සේ ඉන්න සිංහලයන්ට වන්නට යන අනතුර නොවැටහේ…
    හමුදා පුහුණුව, උසාවි පහසුකම්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ට ඇමෙරිකා සුරපුරයෙන් ලැබෙනවිට මේ මහා පාවාදීම ජනතාවගෙන් සැගවී ඇත.

  3. Gamini says:

    තිලක් මාරපන, ගාමිණී මරපන. විජේදාස රාජපක්ෂ ..සුමන්තිරන්..වැලිඅමුණ…සාලිය පීරිස් මේ ඔක්කොම එකම කාසියේ දෙපැත්තය…
    ලංකාවේ නීතිය .. අගවිනිසුරු.. ජනාධිපති නීතිඥවරු ඉන්නේ රට බටහිරට අවශ්‍ය පරිදි පාලනය කිරීමටය. ඇමෙරිකාවේ සංචාරයට අවශ්‍ය පහසුකම් ලබා දී සිංහලයන්ට අයිති ඉඩම් කොල්ලකෑම කලු සුද්දන්ගේ උපායයි.

  4. gamini says:

    This is End Of Story No More SRilankan

    • sayumi says:

      රට විකුණන (බලු) සිංහයා ගෙදර පල. හිතේ හැටියට විකුණං කන්න අපේ රට තොගෙ බූදලයක් නොවේ.

      මේ අනතුර පිළිබඳව කල්තියා රට දැනුවත් කල විමල් මැතිඳුන් හා, අගරදගුරු තුමන්ට අපගේ ප්‍රණාමය !!

  5. Sun says:

    Americans are using the power and other organisations are working according according to the inner plan designed to destroy the structure of the country. The politicians are got caught in the plan. They are in a situation to say yes as they have no brains to think beyond. I guess my friends

  6. Sun says:

    Americans are using the power and world organisations are working according to the inner plan designed to destroy the structure of the country. The politicians got caught in the plan. They are in a situation to say yes as they have no brains to think beyond. I guess my friends

  7. Nandasoma says:

    Dear America…..!

    Please leave us alone. We can solve our own problems……!

    DO NOT INTERFERE OUR SOVEREIGNTY …..!!

  8. Jay says:

    Ubala kohomada ape rata vikunanne? Ranilage ammage appage boodalayak kiyala hithuvada meka.me tata api hamogema.siyalu dena meta virddava nage sitimu.

  9. DDD says:

    Is this real Democracy, Most of SRL people will never agree to this. The tempory government who came for 4 to 5 years cannot take such long term decision on behalf of future generations. Must be reversed without delay. Even its signed it will not be valid till the majority of Sri Lankans agree with it only via a special referendum called for that only.

  10. namal,peiris says:

    Ane moda weda karanda epa !!! amercan balanne sinhala aanduwa rawatala lankawa command karandai °°°
    kawada hari americawata gahanne Iran rata thamai “””

    • The Citizens says:

      The power greedy Ranil is trying to sound the death knell of our motherland’s Sovereignity. Has this unpopular Ranil(as shown in the recent local elections and also afraid of holding due provincial council elections) got a right or morality to do such crucial things single handedly? As one top government had said ,not holding elections (prior to these incidents)is also equivalent to another form of terrorism.Not only that a form of moving towards Fascism

  11. sathya says:

    Aaw……aaw….. Americans are going to come to our country
    Aww……Aw…….

    • one shot says:

      උඹට සතුටුයිද දැන්?

    • HOO ! says:

      ආව් ..ආව්… ! ..මේකි දත මැදගෙන ඉන්නේ සුද්දගේ පුක සෝදන්න.

  12. Critic says:

    The only solution for this is to rally against this traitorous Government!

  13. Sun says:

    Because of some foolish leaders the country is going to face very unstable and critical situation. That is western style of invading countries in today’s world. Blind eye politicians are in a silent mode. Some brainless politicians cannot see this no analyse critical information flowing towards the loopholes.

  14. LION says:

    වෙල්ලස්ස කැරැල්ල නැවත පටන් ගමු

  15. sinha le says:

    1815 මාර්තු මස 10 වන දින දී කන්ද උඩරට ගිවිසුම නැවත මතක් වෙනවා ජාතියක් වසයෙන් මෙය පැරදවීම අප සියලු දෙනාගේ පරම යුතුකමක් ජය ශ්‍රී

  16. Love nature says:

    1815 දී මෙරට ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක් බවට පත් වුව ද දේශ හිතෛෂී ලාංකිකයෝ ඔවුන්ට එරෙහිව විවිධ අවස්ථාවලදී නැගී සිටියහ.

    එහි සන්ධිස්ථානමය අවස්ථා වන්නේ, 1818 කැරැල්ල යි.

    වීර කැප්පෙටිපොළ නිළමේතුමන් හා වීර පුරන් අප්පු යන ශ්‍රී ලාංකික විරුවන් එම නිදහස් අරගලවලට නායකත්වය සැපයූහ.

  17. as says:

    ලංකාවේ උන්ට ඇමරිකානු පුරවැසි බවය දීලාඊට පස්සේ ඕන දෙයක් කරගනිල්ලා …….

Main News