බලවත් රටවල් කොතෙක් බලපෑම් කලත් මා දිගටම දේශපාලනයේ.. – මහින්ද

January 22, 2017 at 3:00 pm | lanka C news
බලවත් රටවල් කොතෙක් බලපෑම් කලත් මා දිගටම දේශපාලනයේ.. – මහින්ද

කුමන තරම් බලවත් රටවල් කොතෙක් බලපෑම් කලත් තමන් දේශපාලනයෙන් ඉවත් වීම හෝ නොවීම තීරණය කරනු ලබන්නේ මෙරට ජනතාව විසින් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසා ඇත.

සති අන්ත දිවයින පුවත්පතේ පල වූ වාර්තාව සම්බන්ධයෙන් කල විමසීමකදී ඔහු සදහන් කර ඇත්තේ තමන් සැමදා දේශපාලනය කලේ මෙරට ජනතාව සමග විනා විදෙස් රටවල උවමනා එපාකම් මත නොවන බවයි.

ජනාධිපතිවරණයෙන් පරාජය වුවද කිසිදු ලාබ ප‍්‍රයෝජනයක් නොපතා අදද තමන් වෙනුවෙන් සිටින ලක්‍ෂ ගණක් වූ ජනතාවගේ ඉල්ලීම කිසිවිටෙකක අත්නොහරින බවද හිටපු ජනපති සහතික කර ඇත.

3 views

7 Comments to “බලවත් රටවල් කොතෙක් බලපෑම් කලත් මා දිගටම දේශපාලනයේ.. – මහින්ද”

  1. mapitigama says:

    Our salute to you sir!! Great !! Country needs you badly.

    • ranjit wickremeratne says:

      You are correct. We need this great leader more than before. We need to save our beloved country from these two good for nothing shit assholes. To those white hypocrites I say mind your own business and keep away from our domestic affairs.

  2. silva says:

    jayawewa

  3. අපේ ආඩම්බරය says:

    මේ පින්තූරෙ ඉන්න මිලිබෑන්ඩ් ගෙ ඇස් දෙක කිලෝ සයිස් වෙන්න දීපු උත්තරේ මතක ද කට්ටියට?

    දැන් ඉන්න පඹසේන නම්, සුද්දෙක් කතා කළා ම නිකං නැනෝ සයිස් වෙනවා….

  4. Roshan says:

    Obama should have learnt these from MR…as if he is the last person on earth who can serve us ..thr will be many other leaders who will come and lead us , better take some holiday and enjoy the life…

    • හිලරි says:

      උඹ වගේ එකෙකුව ලීඩ් කරන්න මේ මනුස්සය වත් ඔබාමා වත් ඕන නෑ…කෙවිටක් අතට ගත්ත එඬේරෙක් ආවම ඇති…..

      හිච හිච කියන එකට තමයි උඹ ඔය ලීඩර්ශිප් කියල හිතාගෙන ඉන්නෙ….

      ඒ වුණාට මේ කතා කරන්නෙ ඊට වඩා වෙනස් දෙයක් ගැන කියල උඹට තේරෙයි ද මන්දා…..රොෂාන්…..

  5. පොඩිMAN says:

    මිලිබෑන්ට හා කුශ්නර්ට මේ පරිප්පුව දුන්නේ ඇඹිළිපිටියට ගෙන්නල.

Main News