බලවතාගේ ඥාති ප්‍රබල ව්‍යාපාරිකයා සේවකයන් සුළු වරදක් කලත් කාමරයක දමාගෙන තඩිබායි..
January 4, 2018 at 1:20 pm | lanka C news
මෙරට ඉහල පෙලේ දේශපාලඥයෙකුගේ ලඝම ඥාතියෙකු විසින් පවත්වාගෙන යන සුවිසල් ව්‍යපාරයක සේවය කරන සේවකයන් කිසිවෙකු හෝ සුළු වරදක් කර අසුවුවත් සිය කාමරයට දමාගෙන අතින් පයින් වෙනත් උපකරණවලින් පහර දෙන බවත් ඉන් පසු සේවයෙන් නෙරපා දමන බවත් වාර්තා වෙයි.
මෙම ප්රමුඛ පෙලේ ව්‍යාපාරිකායට බර වාහන 200ක් පමණ ඇති අතර ඔහු යටතේ පන්සියයකට වැඩි සේවක පිරිසක් සේවය කරති.
මොනයම් හෝ සේකයකයෙකු ඉතා සුළු වංචාවක් කර අසුවුවහොත් හෝ ඒ ගැන සැකයක් ඇතිවුවහොත් ව්‍යාපාරිකයා විසින්ම ඔහු කාමරයක දමාගෙන පැය බාගයක පමණ කාලයක් පහර දී සේවයෙන්ද පන්නා දමන බව සදහන්ය.
පහර කෑමට ලක්වන පුද්ගලයාට දිය නිදහසට කරුණු ඉදිරිපත් කිරීම හෝ පහර දීම ගැන පැමිණිලි කරන්නට පවා අවස්තාවක් නැති නිසා සිදුව ඇත්තේ එම පහර දිම් විද දරා ගැනීමට යයිද වාර්තා වෙයි.
අරලිය ලන්දට සඳ පායන විට – ගුටි බට දෙමු අපි දොරගුළු ලා ගෙන
මල්ලිටසිරි…!!! 😉 තවත් පොරෝ පාරක් ලගදීම පෙන්නන්නද යන්නෙ? 🙂
හැරී ජයවර්ධන සේවකයන්ට කතාකරන විධිය වැල්ලේ මලු කාරයෝ රණ්ඩු වෙන වෙලාවටත් වැඩිය අන්තය .පොඩ්ඩක් DCSL එකේ සේවකයෙක් ගෙන් අහල බලන්න.