බලශක්ති ව්‍යාපෘති සදහා උතුරේ දූපත් තුනක් අදානිට…. චීනය හැර ගිය හේතුව එයයි…

December 6, 2021 at 10:02 pm | lanka C news
බලශක්ති ව්‍යාපෘති සදහා උතුරේ දූපත් තුනක් අදානිට…. චීනය හැර ගිය හේතුව එයයි…

උතුරු පළාතේ දූපත් තුනක සූර්ය සහ සුළං විදුලි බල ව්‍යාපෘති තුනක් ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීමට සූදානමක් ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා මුදල් ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම්දීමක් සිදුකර ඇති බවද ඔහු පැවසීය.

චීන සමාගමක් විසින් මෑතකදී අතහැර දමන ලද ව්‍යාපෘති තුන ඉන්දියාව වෙත ලබාදීමට මෙසේ සූදානම් වන බවද මන්ත්‍රීවරයා කියා සිටියේ ය.

සිය පක්ෂ කාර්යාලයේ දි මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

අදාල ව්‍යාපෘති අතහැර දැමීම ගැන කොළඹ චීන තානාපති කාර්යාලය මෑතකදී නිවේදනය කලේ තුන්වන පාර්ශවයකින් පැමිණිය හැකි ආරක්ෂක හේතු මත එම ව්‍යාපෘතිය මාලදිවයින් දූපත් හි ස්ථාපනය කිරීමට ගිවිසුම් අත්සන් තැබූ බවයි.

76,213 views

13 Comments to “බලශක්ති ව්‍යාපෘති සදහා උතුරේ දූපත් තුනක් අදානිට…. චීනය හැර ගිය හේතුව එයයි…”

  1. horageamma says:

    මැනිකේ මගේ හිතේ — තිබුනුදේ මෙන්න, අදානිගේ හිතේ තිබුනුදේ — කෝ නැගෙනහිර ජැටිය ගන්න එනකොට තිබුනු ඉන්දීය විරෝධය, දැන් ඉන්දියන් කාරයොන්ව පිලිගන්නේ නටලා සිංදු කියලා, මෙහෙමත් වහල් ජාතියක්

    • dev says:

      ethin un ayojanaya karama mokada. widesha ayojana awasi mohotak meka

      meka supirima wadak.

      • horage_nangi says:

        This is exactly the mindset they were engineering by promoting “manike” – they won, we are a nation of slaves.

    • අනුරයියගෙ පුන්චම්ම says:

      අලි – ජෙපි මන්ද බුද්ධික සෙට් එක බලයට අවොත් විදේශ ආයෝජන වලට සොරි ඩොට් කොම් බවට සාක්කි මෙන්න

  2. horage_appa says:

    Admin the gas cylinder explosion report should be the top story, its getting most hits not this junk. Do you have an agenda to hide that story?

  3. 3% ට බය බයියා. says:

    ලක් මාතාවගේ ඇස් මස් ලේ විජාතිකයන්ට විකිණීම නතර කිරිමට හැකි වන්නේ ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි අපේ හාමුදුරුවනේ .ලක්බිම විජාතිකයන්ගෙන් බේරා ජනතාවට සහන දෙන්න පුලුවන් ජේවිපි එකට පමණයි .වංචාව දූෂණය නාස්තිය හොරුන් නැති නිසා එය කිරිමට හැකි ය.

    • සින්හලයා says:

      තමුසෙගෙ මොලෙ චෙක්කරගන්නව ඉස්සෙල්ලා

    • අනුරයියගෙ පුන්චම්ම says:

      JVP එකේ දැන් ඉන්නෙ මේ වගේ මන්ද මානසික ඩයල් විතරයි

  4. CNW PATHIRANA says:

    So its good no.. whats the issue ?

  5. SL says:

    රටේ විදුලිය වෙන රටකට, තෙල් ටික වෙන රටකට. ජාතික ධනයක් ඉපයිය හැකි ව්‍යාපෘති විදෙශයින්ට දෙන එකම රට ලංකාව වෙන්න ඕනේ.

    හොරා කාල, හොරා කාල , දැන් තියෙන්නේ ඇඳිවත විකුනන්න විතරයි. බැසිල් ඒ ටික කරගෙන යනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ අපේ පු* විකුනන්න විතරයි..

    විදුලිය ,තෙල් චීනට හරි ඉන්දියාවට හරි ඇමෙරිකාවට හරි දෙන එක ලොකු පාවා දීමක්. profit කරන්න පුළුවන් දේ රාජ්‍ය සේවයේ ඉන්න හරකුයි , දේශපාලකයොයි, සංගම් කාරයොයි එකතු වෙලා කාල හප කරලා තියෙන්නේ .

    කාලකන්නි …………………

  6. CPS says:

    අද ලංකාවේ තියෙන්නේ කුරහන් පාට UNP ආණ්ඩුවක්

    ජාතිකවාදී රාජපක්ෂ පාලනය 2015 ජනවාරි 08 වෙනිදා අවසන් උනා

  7. ඉන්දියාවට විකුණා දමන ලදී,! says:

    රට විණාශ කරනා රජපකස දුශීතයන් ශ්‍රී ලංකාව සතු දූපත් ඉන්දියාවට විකුණා දමන ලදී,!

  8. Dadayama says:

    Indiyanuwan mhe binna bha ghani. Oka thamai whannhe. 2nd citizen man ghe game.

Main News