බලහත්කාරකමකට ගිය පරණවිතානට හූ තියා පන්නයි..

February 28, 2020 at 6:48 pm | lanka C news
බලහත්කාරකමකට ගිය පරණවිතානට හූ තියා පන්නයි..

රත්තපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (එ ජා ප) කරුණාරත්න පරණ විතාන මහතා හදිසියේම ඇමිලිපිටිය පනාමුර බන්ඩොක්කයාය පාලමක් විවාත කිරීමට පැමිණීම හේතුවෙන් ප්‍රදේශවාසීන් නොසන්සුන්වී දැඩි විරෝධතාවය දක්වන ලදී.ඒ හේතුවෙන් මන්ත්‍රීවරයා එම ස්තානයෙන් ඉක්මනින් ඉවත්ව යෑමට සිදුවිය.

ඇඹිලිපිටිය පනාමුර බන්ඩොක්කයාය මිද්දෙනිය යාකෙරෙන හුලංදා ඔය හරස්කර පාලම කොටි පහකඩ වඩා වැඩි වියදමින් ඉදිකිරිම පසුගිය ආණ්ඩුව සමයේදී සිදු කෙරිණ. මෙම පාලම විවාත කරීමට මන්ත්‍රිවරයා පැමිනෙන මග දෙපස කලුකොඩි දමා විරෝධය පලකර තිබිණි.මෙම ස්තානයේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු ද සිටි අතර ඔහු මන්ත්‍රීවරයාට කියා සිටියේ විවෘත කලාට කමක් නැහැ මේ පාමේ වැඩ අවසන් වූ පසුව බවයි.

මෙහිදී ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය දිගින් දිගටම එල්ලවිය. ඒ හේතුවෙන් මාධය වෙත අදහස් දක්වා මන්ත්‍රීවරයාට එම ස්ථානයෙන් පිටත්ව යැමට සිදුවිය.

පරණ විතාන මන්ත්‍රීවරයා සමග පැමිනි හිටපු පලාත් සභා මන්ත්‍රී B.ආරියවංහ මහතා සහ ඇමිලිපිටිය  හිටපු ප්‍රාදේශීය සබා මන්ත්‍රී විමලසීල මහතා සමග විරෝදතා කරුවන් බහින් බස් වීමක්ද සිදුවියතමෙහිදී විරෝධතාකරුවන් විසින් එම ස්ථානයේ සිටි මන්ත්‍රීවරුන්ට කුණු හරුපෙන් බනින ආකාරයද දක්නට හැකිවිය.

පසුව එම ස්තානයේ සිටි පනාමුර පොලිස් නිලදාරින් විසින් මන්ත්‍රීවරුන් එම ස්තානයෙන් ඉවත්කිරීම සිදුවිය.

– ඇඹිලිපිටිය ප්‍රගිත් ජනක

45 views

5 Comments to “බලහත්කාරකමකට ගිය පරණවිතානට හූ තියා පන්නයි..”

  1. Eiffel says:

    මූ පඹයට කඩේ ගිය පිංගුත්තරයෙක්.. මට මතකයි මූ 2015 චන්දෙ දිනලා මහා උජාරුවෙන් පඹයගෙ කෙරුවාව ගැන කියව කියව හිටියා.. අන්තිමට පඹයා වටග්මයි.. නටපු තොවිලෙකුත් නෑ, බෙරේ පලුවකුත් නෑ..

  2. ආර්යාව says:

    මූ 2015 වලට කලින් කෑනඩාවෙ ටොරොන්ටො කොන්සල් ජෙනරල් වෙලා ඉන්න කාලේ ටොරොන්ටො මහා විහරේ තිබුන උත්සවේකට ආවා. උත්සවේට ආපු සෙරම මිනිස්සු අව්වෙ සිටිද්දි, මූගෙ ගෑනිත් ලමයිනුත් ලන්කාවෙ ආන්ඩුවෙ තානාපති කාර් එකේ ඈතුලේ පෑය තුන හමාරක් ඒයාර් කන්ඩිශන් දාල තිබ්බ. පෑය 3හමාරක් ආන්ඩුවෙ සල්ලි පිච්චුව.
    කෑනඩාවෙ ඉන්නතාක් කල් කලේ ආන්ඩුවෙ සල්ලිවලින් යාලුවො එක්ක කාපු බීපු එක විතරයි කලේ. ලන්කාවට කිසි වෑඩක් කලේ නෑ.

  3. Susil says:

    This guy lived in abroad as an ambassador for Sri Lanka and have seen enough that no leaders in western world are crazy like him to declare open projects or insert their name. All they do is to inscribe the year of construction. What this guy did was suck upto countries and got citizenship for his family members. He was PR director for MY3 when he was in Mahaweli and Mr. MR appointed him to Rupawahini as chairman. Two big mistakes; one as chairman and one as ambassador. A Traitor by full definition!

  4. පරණ විතාන උනත් අලුත් විතාන උනත් කලිසම ඇන්දත් ඔලුවෙන් හිතපන් says:

    පරණ විතාන උනත් අලුත් විතාන උනත් කලිසම ඇන්දත් ඔලුවෙන් හිතපන් මෙම් නොවී. කළු කොඩි දාලා තියෙද්දී ගියේ සුදු කොඩි දා ගන්නයැ….

  5. REAL MAN says:

    Bloody Pervert…..First change his sexy girl friend. ( Lake house )….then change his cloths…..Then change his name….This fellow was eating beetle when he came to Colombo…

    Low cast basted… Everything is fake with this son of bitch……People should spit on his face…

    Bloody rouge….Now he is billionaire thanks to YAHAPALANAYA….

    Pake parane… Thu nodokin… Balla…. Stingy double acting son of bitch…..

    Hu hu hu….