බලහත්කාරයෙන් රාජ්‍ය බලය ඇල්ලීමේ කුමන්ත්‍රණයක්…
July 4, 2022 at 10:02 pm | lanka C news
මෙරට රාජ්‍ය බලය බලහත්කාරයෙන් පැහැර ගැනීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා සඳහන් කරයි.
එම කුමන්ත්‍රණයට මෙවරද සම්බන්ධ වන්නේ මේ ආකාරයෙන්ම කුමන්ත්‍රණ සඳහා මීට පෙර අවස්ථා ගණනාවකදීම සම්බන්ධතා තිබූ පිරිස්ම බවද හෙතෙම කියා සිටියේය.
ඒ ආකාරයෙන් බලහත්කාරයෙන් රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා සිදුකරන සියලුම උත්සාහයන් කොන්දේසි විරහිතව ප්‍රතික්ෂේප කරන බවද හෙතෙම කියා සිටියේය.
පැමිණෙමින් ඇති බිල්ලා භයානක බව මෙරට දහස් ගණනක් වන තරුණ තරුණියන්ට දැනුම් දී සිටින බව ද හෙතෙම මාධ්‍ය හමුවක් අමතමින් අවධාරණය කළේය.
මීටත් වඩා භයානක බිල්ලෙක්….
එහෙම රට අල්ලන්න කොන්ද පණ තියෙන එකෙක් ඉන්නවද අපේ රටේ රතු අයියා බලන් ඉන්නේ මිනිස්සු උස්සන් ගිහින් බලය දෙයි කියලා. අල්ලන එකෙක් ඉන්නවා නම් මුලින්ම රට කාපු උන් ඔක්කොම කොළ නැති ගහේ යවලා හිටපලලා
2018 kala wage ekakda?. Den balaya Allanaqanam un pisso. PODUJANA PERAMUNA rata neththatama nothing karala den baila kiyanawa. Thopi hathmuthu paramparawatama he na gahanawa rata keewata.
රංජිත් හරකෝ… උඹට කීයක් දුන්නද මේක කියවන්න?? උඹ එකක් මතක තියා ගනින්.. උඹේ මේ කැ… කතාව පිටින් දාලා පාරට බැහැලා ඉන්න එක කොල්ලෙක් වත් කෙල්ලෙක් වත් උස්සලා තිබුනොත් උඹටත් යන්න හිතෙන රටක් හොයා ගන්න වෙයි කියලා
හෝ,, හෝ,, බලෙන් ? බලෙන් ඉන්න එකයි ප්රශ්නය අද රට අමු සොහොනක්.. ඔය වහෙන් ඔරෝ කියන්නෙ කාටද කියලා දන්නවා… දැන් සොහොන් ලකුණු පහළ වෙලාද ? පදුරු කොට්ට අකුලා ගන්න හිතට අමාරුයි තමයි.. 😜😜😜
මුං දැන් හැම ගැටේම දානවා මිනිස්සුන්ගේ අනුකම්පාව ගන්න. දැං අපි ඔ්වා ගිලින්නේ නෑ. උඹලව මැරුවත් අපිට කමක් නෑ. නැත්තං ඔ්ක අත අැරලා පල.
යන්නේ නැතුව ඉන්නේ බලෙන් නෙමෙයිද ? කිසිම ආර්ථික සැළසුමක් නැති හොරු ටිකක් කියනවා බලෙන් ආණ්ඩුව අල්ලන්න හදනවා කියලා .