බල්බ 02ක් නිවන රවිගේ යෝජනාව තවත් පෙරට.. නිවසේ මේන් ස්විචයම ඔ්ෆ් කරන්න තවත් කැබිනට් යෝජනාවක්.. විදුලි අර්බුදය මුලුමනින්ම නිවාරණයි..
March 28, 2019 at 1:20 pm | lanka C news
විදුලි අර්බුදය විසදීමට කියා නිවසේ බල්බ දෙකක් නිවා දමන්නැයි විදුලිබල ඇමතිවරයා විසින් යෝජනාව කැබිනට්ටුව විසින් අනුමත කර ඇති නිසා ඊළග සතියේ නිවසේ ප්‍රධාන විදුලි ස්විචයම නිවා දමන්නැයි කැබිනට් යෝජනා අනුමත කරනු ඇති බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.
එම ක්‍රමය ක්‍රියාත්මක කලහොත් අලුතින් විදුලි බලාගාර කිසිවක් උවමනා නැතිවා මෙන්ම දැනට තිබෙන බලාගාරද වැඩි වන බව කී ඔහු විදුලි අර්බුදය සම්පුර්ණයෙන්ම විසදෙනු ඇතැයිද කියා සිටියේය.
ජාතික නිදහස් පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
YAMAPALANA SANWARDANA PALADAWA NELLANNA PATANARAGENA. FCID WIDYALANKARA GAVALGANNE ME PALADAWENLU
What is the share of responsibility of Sirisena in this crisis?
King kekillee…
Switching off two bulbs is the short term solution and switching the mains is the medium term solution. However the long term solution will be to get off the grid!!!
අපේ ගෙදර වැඩකරන ඩ්‍රයිවර්ගේ ගෙදර තියෙන්නේ බල්බ් දෙකයිලු එකත් නිවලා දැම්මම මුන් කරුව – ලේ නේ. කෝ මේ සිංහ – ලේ ?
දැන් ඉතින් වතුරත් නැති නිසා තව ටික දවසකින් වැසිකිලි ගිහින් පස්ස හෝදගන්න වතුර කෝප්ප 1 කට කියලා කැබිනට් අනුමැතියත් ගනියි. තුහ් නොදකින් මෙහෙම රටක් ! වරකෝ චන්දෙකට. තොපි ඔක්කොම ගෙදර යවනවා
මෙයට හොදම පිළිවෙත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමයි
Exactly. Weda Beri Paanduwa Gedhara Palayawu!
Gedaratama lamp details thiyenne
Parawalwala dalwenw lamps niwwama narakada?