බලු පණු බෙහෙතෙන් කොරෝනා සනීපයි.. ලංකාවේ නිෂ්පාදිතයි..- පේරාදෙනිය මහාචාර්ය හෙලි කරයි..

August 25, 2021 at 9:20 am | lanka C news
බලු පණු බෙහෙතෙන් කොරෝනා සනීපයි.. ලංකාවේ නිෂ්පාදිතයි..- පේරාදෙනිය මහාචාර්ය හෙලි කරයි..

සුරතල් සතුන්ගේ පණු අමාරුව සඳහා භාවිතා කරන ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඖෂධයකින් කොරෝනා රෝගීන් සුවපත් කිරීම සඳහා වඩාත් සුදුසු යැයි ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන්නේ ඇයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගල්ල මහතා කියා සිටියිත.

මේ සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ සිදුකර එම බෙහෙත කොරෝනා ආසාදිතයනට ලබාදීමට පියවර ගන්නයි තමා අදාළ සෞඛ්‍ය බලධාරීන් ගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

1975දී පමණ නිෂ්පාදනය ආරම්භ කර තිබෙන මෙම ඖෂධය සතුන්ගේ පණු අමාරුවට අමතරව මිනිසුන්ට වැළඳෙන වෛරස් රෝග සුවපත් කිරීම සඳහා ඇමරිකාව, බංග්ලාදේශය හා අප්‍රිකානු රටවල වසර ගත් 10ක පමණ කාලයක් තිස්සේ භාවිතා කරන බව ද ඔහු කියා සිටී.

දැනටමත් ඇතැම් වෛද්‍යවරුන් විසින් මෙම ඖෂධය කොරෝනා රෝගීන් සඳහා සුදුසු බව ලිපි මගින් පෙන්වා දී ඇති බව ද ඔහු පැවසීය.

ivermectin නම් මෙම බෙහෙත් පෙත්තක මිල රුපියල් සියයක් පමණ වන බවත් කොරෝනා වෛරසය මෙරටට පැමිණීමට පෙර මාසයකට මෙවැනි පෙති 1000ක් පමණ අලෙවි වුවද අද වන විට එම 30000ක් පමණ මාසයකට අලවි වන බව ද ඔහු කියා සිටී.

කොරෝනා ආසාදිත පුද්ගලයෙකු වූ මෙම පෙති තුනක් එක් දිනකට ගැනීමෙන් රෝගය සුවපත් වන බවත් දැඩි සත්කාර ඒකක වෙත ඇතුළු කිරීමේ ප්‍රවණතාවය ස්ථිර වශයෙන්ම අඩුවන බවත් ඇමරිකාවේ විශේෂඥයන් විසින් පර්යේෂණ කර සොයාගෙන ඇතැයි ද ඔහු තව දුරටත් කියා සිටියේය.

206,713 views

59 Comments to “බලු පණු බෙහෙතෙන් කොරෝනා සනීපයි.. ලංකාවේ නිෂ්පාදිතයි..- පේරාදෙනිය මහාචාර්ය හෙලි කරයි..”

  1. නිශ්ශබ්ද චන්ඩියා says:

    බූරු පුතානෝ ඉස්සර කාලෙ ඉඳලාම මේ බෙහෙත් බොනවා කියලා ටික දිනකින් පාර්ලිමේන්තුවේ කියාව්. මේ ගොබ්බ තඩියාට බෙහෙතක නමක් දැක්කත් ඇති ඕක කොරෝනා වලට හොඳයි කියන්න.

    • nuwan says:

      මචන් උඹේ කොමෙන්ට් එක දැකල හිනාකාලා පන ගියා මේ නිව්ස් එක දැක්ක ගමන් මට මතක් උනෙත් ගොබ්බ පුතානොව මම කොමෙන්ට් එක ලියන්න ගියා විතරයි මේක දැක්කේ .හරියටම හරි 100%කතාවට එකඟයි දැන් ඉතින් මිනිහා අද ඉඳන් දොස්තර කෙනෙක් වගේ කියවයි

    • Guruthuma says:

      Apo. Ugath ayekuta ohoma latha karanna epa. Obage ahankara gathi penwanna epa. Adahas dakwanna ugathunta awaman epa obe daruwo hada ganna beri weyi

  2. මඩයා says:

    ඕක ඉතිං ඇමරිකාවෙ ඈයො බොනවද මේ දවස්වල. එහෙත් කොරෝනා නොවැ?

    • America has a warning to the public not to have it.

    • ප්‍රශාන් says:

      එලදෙන්නුන්ට දෙන පණු බෙහෙත් මිනිස්සු බොනවලු මේ වගේ. හැබැයි එක වෛද්‍ය විශේසන්නයෙක් කිව්වා, ඔබ හරකෙක් නෙවේනේ මේවා බොන්න එපා කියල. (මේක විහිලුවට ලියනවා නෙවේ , සත්තුන්ගේ බෙහෙත් බොන්න එපා)

  3. Ten percent says:

    226 deela prathishakthi wedi karamu. Karumekata sunakayo unoth thama wede

  4. Hina says:

    Tika dawasakin baw baw gaida danne na

  5. Tharaka says:

    FDA has adviced not to use ivermectin to treat covid..

  6. rata rakimu says:

    misleading information to the public. Prof . you just published the information without justification and confirmation. situation like this pandemic you are trying to put general public in danger and risk. I doubt your intension of pulicising unconfirmed medical info as trusted sources. can’t accept your unethical act. Shame on you Prof.

  7. Gong Wahanse says:

    Oya okkotama wada, Harak Panu Beheth walata Corona honda wenawa athi. Issellama 225 ta deela balamu. Galapenwane?

  8. sandamali says:

    because they have to sell their vaccines before a medicine come to the market

  9. xman says:

    This is banned medicine in USA for CORONA, too many side effects, DON”T USE

  10. විද්‍යාත්මකවremu says:

    හැමදේම විද්‍යාත්මක වෙන්න අවශ්‍යයි. පැණි විද්‍යාත්මක නෑ කියලා ඔප්පු කරා

Main News