බල්ලන් නාවන්න ඇදගෙන යාම අරඹයි.. මැතිවරණය පවත්වන බව මැකො කියයි.. ‘කොරෝනාට පරාජය-ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය..’

May 25, 2020 at 10:40 am | lanka C news
බල්ලන් නාවන්න ඇදගෙන යාම අරඹයි.. මැතිවරණය පවත්වන බව මැකො කියයි.. ‘කොරෝනාට පරාජය-ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය..’

කොරෝනා වෛරසය පාලනය කර ඇති තත්ත්වයක් යටතේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට කටයුතු සූදානම් කිරීමට මැතිවරණ කොමිසන් සභාව කටයුතු කරමින් සිටී.

නමුත් ඒ ගැන අවසන් තීන්දුව ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් වල තීන්දුවෙන් පසු සිදුකරන බව කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කර ඇති සමාජ දුරස්ථ භාවය, දෑත් පිරිසිදු කිරීම, මුඛ ආවරණ භාවිතය ඇතුළු කරුණු මත මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ නිලධාරින් සමග මේ වන විට සාකච්ඡාවක් වට 05ක් පමණ පවත්වා ඇති බවත් අවසන් සාකච්ඡාවක් ඉදිරි දිනවලදී බවත් ඔහු පැවසීය.

මහ මැතිවරණය පැවැත්වීම සඳහා එම සාකච්ඡා වල තීන්දු මත මාර්ග සිතියමක් සකස් කර කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද සභාපතිවරයා කියා සිටියේය.

98 views

28 Comments to “බල්ලන් නාවන්න ඇදගෙන යාම අරඹයි.. මැතිවරණය පවත්වන බව මැකො කියයි.. ‘කොරෝනාට පරාජය-ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය..’”

  1. Weerakoon says:

    මැතිවරණය දැන්ම පවත්වන්න බැරිබව දැනගෙන තමයි අගමැති මහින්ද බඩු මිල නොහිතපු විදියට වැඩි කලේ. මං නම් හිතන්නේ ශ්‍රේෂ්ටාධිකරණයේ තීරණය මොකක්ද කියල මෙයාල දැනටමත් දන්නවා.

  2. සරා says:

    සජිත්ට අනුර කුමාරට හා හුල්ට අවශය දේ මැකෝ කරා.උන්ට අවශය වුනේ ඡන්දය තව මාස 2කින් කල්දා ගන්න.දැන් එය සිද්ධ වුනා.මොකද මැකෝ මේවනවිට ඡන්දයට අවශය මුලික කටයුතුවත් කරලා නැහැ.ඉතින් කොහොමත් ජුනි 20 තියන්න බැහැ.මුං බලන්නේ කොයි වෙලාවක හරි ලංකාවේ මරන ගොඩ ගැහේවි කියලා.ඒකට පුළුවන් තරම් කල් අවශයයි.ආන්ඩුව මේ වෙලාවේ කිසිම අතපසුවිමක් කොවිඩ් මර්දනයේදි නොකල යුතුමයි.මොකද මුං බලන් හිටියා මාර්තු අග සතියේදි මෙරට මල මිනි ගොඩ ගැහේවි කියලා.ඒක වුනේ නැහැ.ඊටපසු අප්‍රියෙල් 3වන සතිය බැලුවා.ඒකත් හරි ගියේ නැහැ.දැන් බලන්නේ ඉදිරි මාසයේ හෝ එසේ වේවි කියලා.වැරදිලාවත් මාර්තු අග මුංගේ බලාපොරොත්තු ඉෂ්ඨ වුනානම් අනිවාර්යෙන් මැකේ ජුනි 20 ඡන්දය තියෙනවාමයි.

  3. Saradiel says:

    දේශප්‍රිය සහා කරු එක කාසියේ දෙපැත්ත

  4. අපිලා පලාන ඉට්යේ body’s ගොඩ ගොඩ යෙනකම්. යෙත් ගොඨා යෙපිට ගේම ඩුන්නා. අඩ වනේ මැක්කා හුල් අයියලා මොක්කද අප්පා කලේ. යෙපි dollars කොච්චර දුන්නඩ වෙඩෙට අයියයියෝ

    • අරුණකුමාර දසානායක. says:

      නේ නේ .ෂල්ලි තමා දුන්නේ නේ. යේක පුක තමා දෙනවා කිවුවා.පු-ක.

  5. Kgs basnayake says:

    This is a fox in geri hama

  6. saman says:

    chande thiyalaa rata sanwardhanaya karanna thiyena hadisiya dekkama hinath yanawa

  7. පාතිමා says:

    මහ බල්ලා 🐕 මකෝ !

Main News