බල්ලන් නෑවීම ස්ථිර කෙරේ.. මැතිවරණය පැවැත්විය හැකියි.. ඊට නිර්දේශ සෞඛ්‍ය බලධාරීන් මැතිවරණ කොමිසමට බාර දෙයි..

May 5, 2020 at 9:20 am | lanka C news
බල්ලන් නෑවීම ස්ථිර කෙරේ.. මැතිවරණය පැවැත්විය හැකියි.. ඊට නිර්දේශ සෞඛ්‍ය බලධාරීන් මැතිවරණ කොමිසමට බාර දෙයි..

2020 පාර්ලිමේන්තු මැතිවරණය සෞඛ්‍යාරක්ෂිතව පවත්වන ආකාරය සම්බන්ධයෙන් නිර්දේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මැතිවරණ කොමිසන් සභා වෙත භාරදී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානීන් විසින් මෙම නිර්දේශ බාර දී ඇත්තේ මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙතයි.

සාකච්ඡාව ඊයේ මැතිවරණ කොමිෂන් සභාවේ පවත්වා ඇති අතර මෙම නිර්දේශ මාලාව භාර දී ඇත්තේ එම රැස්වීමේදී ය.

මහ මැතිවරණය පැවැත්වීමේ දී සමාජ දුරස්ථභාවය අනිවාර්යෙන් පවත්වාගෙන යා යුතු බවත්, මුහුණු සහ අත් ආවරණ පැළඳිය යුතු බවටත්, විසබීජ නාශක දියර භාවිතා කළයුතු බවටත් දැනුම්දී ඇත.

මැතිවරණය පවත්වන ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ ප්‍රධානීන් විසින් ද සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට කරුණු පැහැදිලි කර තිබේ.

ඊයේ දිනයේදී නීතිපතිවරයා විසින්ද දන්වා ඇත්තේ මෙතෙක් කටයුතු කර ඇති ආකාරයටහ මැතිවරණය පැවැත්වීම සදහා කටයුතු කරන ලෙසයි.

ජූනි මස 20 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට දැනට දින නියම කර ඇත.

318 views

57 Comments to “බල්ලන් නෑවීම ස්ථිර කෙරේ.. මැතිවරණය පැවැත්විය හැකියි.. ඊට නිර්දේශ සෞඛ්‍ය බලධාරීන් මැතිවරණ කොමිසමට බාර දෙයි..”

  1. ජය says:

    Srimal මහින්ද ගැන එහෙම කියන්න එපා මෝඩයෝ තොපිලට අමතක වුනාට අද අපි මේ විදිහට ජිවත් වෙන්නේ එතුමා නිසා. තොපිලට මතක දවස් 07යි නේ.

    • Ayani says:

      Ane gon katha nokiya hitapan Jaya..Mahindayai Ranilui thama othana bala perethayo denna..Janadi pathi kame 10 years edala ayemath manthree una ne. wadagath ekek ehema karanawada? Ranil nan elaga election eken passe eleiyatam wisi wenawa..okun denna eliyata wisi wennama one…thu witharak

    • Srimal says:

      මහින්ද කරපු දේවල් ඇති දැන්..
      මල්ලිට කරගන්ඩ දීලා පාඩුවෙ ඉන්ඩ ඕන..
      ඔය යකා තමයි ගෝඨාභයටත් කෙලවන්නෙ..
      ගගෙන් එගොඩ උනාට පස්සෙ ඔරුව කරේ තියන්‍ යන්ඩ ඕන නෑනෙ.
      මහින්ද නම්බු පිට ගෙදර ගියා නම් එලනෙ…

    • උක්කුං මල්ලී says:

      ඇත්තමයි, Sirimala පේඩි සජියගෙ නම මතක් කලේ නෑ නේද?

      • catseye says:

        ane ukkuno……issara kiyamanak thiyanawa radawek nogewunu walawwak hoyanna ne kiyala ….ithin umbe ukkun walawweth ehemada kiyala hoyala balapan……..wahal thopita den TNA eke demaluth raththaran wage …….radawa hinda sihalaya pahath karanawa thu nodakin thope deshapreme……budda wachanaya anuwa nam tho wasalayek ukkuno.

  2. Mad says:

    අත් ආවරණ දාගත්තහම ඇගිලි තීන්ත ගානව බොරු.

    • Rata Wenuwen says:

      නලලේ තිලකයක් තියන්න ලැස්ති කොරොන්නම්

      • Alapaluwa says:

        තිලක නෙවේ උබ රෙදි හෝදපන්. පරම්පරාවෙ රස්සාවනෙ

        • Alapalu-wage ganita hukamu says:

          GU-VP ALAPALU BALLA unba AYETH AWADA BALLO?????
          DUWAPIYA ALAPATU BALLA!

        • Rata Wenuwen says:

          මූ කානුවේ දාගෙන ජාතක කරපු බලු Fale Alapauwa වේශිගේ පුතෙක්

        • උක්කුං මල්ලී says:

          රෙදි හෝදන්ඩ කියපන් උඹලගෙ පේඩි සජියට.

        • Hadson says:

          යකෝ රෙදි හෝදන එක තොපේ JVP නායකයට පඩි ගෙවන සජියගෙ පාරම්පරික JOB එකනෙ. තෝ හදන්නෙ ඌටත් බඩේ පහර ගහන්නනෙ. එතකොට කවුද බොල තපේ අනුර ලොක්කට පඩි ගෙවන්නෙ. ඒකනෙ කියන්නෙ තොපිට කිසිම කෙලෙහි ගුණයක් නැහැ කියන්නෙ.

          ඇත්ත එහෙම තිබුණනම් ඉතිං තොපිලම දහස් ගාණක් සහෝදර සහෝදරියො 60-70 දාහක් පාරවල් දිගේ සොහොන් කරපු කාලකණ්ණි පක්ෂයක උන් එක්ක නිදි වදින්න යනවයෑ නේද ?

    • Rohan says:

      You “mad” gloves for the officers who work at the polling station, not for the voter, the voter is the one who gets the ink seal

  3. 🐘🐅🐪🛎☎️ says:

    අපි මැතිවරණය වර්ජනය කොරනවා.

    • 🐅සහ🐪 says:

      නෑ නෑ අපිල චන්දෙ ඉල්ල ල විපක්ෂ නායක වෙලා යාන වාහන ගෙවල් ඔක්කො වාසි ගන්නවා.

  4. Fernando says:

    සින්හලුනේ තොපි බේද බින්න වනතුරු දෙමළ මුස්ලිම් බෙදූම් වාදීන්ට වාසි වෙනවා ඒ නිසා ඇස් දෙක ඇරලා බලපල්ලා කව්ද මේ රටට සේවයක් කරලා තියෙන්නේ කියා අන්න ඒ පක්සෙයට x ගහපල්ලා නැත්නම් රට ආයේ මඩ වලක් වේ.

  5. Punchi Banda says:

    Katada ME Welawe methiwaranayak ona.anduwata neda ona kohoma hari methiwaranaya thiyenna.

  6. Sura says:

    ගරු ජනාධිපතිතුමනි, කොහොම හරි ජූනි 20දා ඡන්දෙ තියමු.
    නැත්නම්, මේ තියෙන විදියට ම තව අවුරුදු 05 ක් යමු.

    • 3% says:

      රාජපක්ෂ වරුන්ට පින් සිද්ධවෙන්න කොරෝනා මාරකෙන් රට බේරුනා. ඔය දියුණුයි කියන එක තුප්පහි රටකටවත් පුලුවන් උනාද අපේ රටේ වගේ ජීවිත හානි නැතුව ගොඩයන්න? දැන් ඡන්දෙ වෙලාවට තියල පෑඩ් සජියවයි ලපයවයි අමුඩෙ නැතුවම ගෙදර යවන්න පුළුවන්. 3% සක්කිලි හැත්ත රණවිරුවන්ට අට පාස් ආමි කාරයො කිව්ව මදිවට පාරෙ බල්ලො බළල්ලු වගේ මැරිල යනකම් ඇහැක් ඇරල බැලුවෙ නෑ. එහෙව් තියෙද්දි සාප වෙනව 3% පරයින්ට!

  7. mahinda says:

    We are not going to vote keeping MARAYA in hand .Once we voted MARAYA will go to the Parliament and will commence to eat the our brain

  8. ghh says:

    ballo ekkada jande danna yanne

  9. wee says:

    when can you remove the curfew

Main News