බල්ලා අපි.. නැට්ට සුළු පක්‍ෂ.. බල්ලා තමයි නැට්ට වනන්නේ..

April 11, 2021 at 11:20 am | lanka C news
බල්ලා අපි.. නැට්ට සුළු පක්‍ෂ.. බල්ලා තමයි නැට්ට වනන්නේ..

ආණ්ඩුවේ සිටින සුළු පක්ෂවල කිසි අවස්ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලපෑම් කිරීමට හැකියාවක් නැතැයි අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

ඕනෑම පක්ෂයකට තවත් පක්ෂයක් සමග සාකච්ඡා පැවැත්වීමේ අයිතියක් ඇති බව පැවසූ ඔහු නමුත් හොරෙන් වෙස්මූණු බැන්දත් නටන්න වෙන්නෙ එලිපිට යයිද සඳහන් කළේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිම දේශපාලන පක්ෂයට බිය වන්නේ නැති බවත් කිසිවකුගේ තෝන් ලණුවකට යන්නේ නැති බවත් ඒ මහතා පැවසීය.

කිසිදිනෙක නැට්ට විසින් බල්ලා වනන්නේ නැති බවත් නැට්ට වනන්නේ බල්ලා විසින් බවත් ඔහු සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ කළුතරදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට ප්‍රතිචාර දක්වමිනි.

18,504 views

38 Comments to “බල්ලා අපි.. නැට්ට සුළු පක්‍ෂ.. බල්ලා තමයි නැට්ට වනන්නේ..”

  1. මාක්ස්වාදී ජෙප්පා says:

    නොදකින් මුන්ට චන්දෙ දෙන අමු ගොන් බයියෝ

    • Pakanil says:

      Rohitha knows he is a dog.

    • Jepi buster says:

      කැරලි 2ක් ගහලා, 90,000ක් මරලා, රටේම කර්මාන්තශාලා ගිනි තියපු ජෙප්පොන්ටත් චන්ද වැටෙන එකේ ඕක අහන්නත් දෙයක්ද.

  2. පොල් බූරුවා says:

    අැයි බල්ලො තොට පේන්නේ නැද්ද බල්ලට දාපු දම්වැල අල්ලගෙන ඉන්නේ 69 ලක්ෂේ ජනතාව කියල. අත තද කරොත් බෙල්ල හිර වෙනව කියල මතක තියා ගනින්. වැඩිය බුරන්න අාවොත් එ් දේ වේවි.

  3. Buddhi says:

    තමන්ගෙ තත්ත්වය තේරුම් ගත් බල්ලෙක්

  4. බල්ලන්ට ගිය රටක්. says:

    බල්ලෝ බුරති. නැට්ට ඉස්සෙති.කාලය ගෙවෙති.මයිල් හැලෙති. මැස්සෝ රජවෙති.කූට්ටම ඇනෙති. බූරුවොත් කැපෙති.

Main News