බල්ලෙක් නිසා විදෙස් යුවලක් ගුවන්තොටේදී රේගු නිලධාරීන් පහකට රෝහල්ගත වෙන්නම ගහයි..[Video]

July 28, 2018 at 8:40 am | lanka C news
බල්ලෙක් නිසා විදෙස් යුවලක් ගුවන්තොටේදී රේගු නිලධාරීන් පහකට රෝහල්ගත වෙන්නම ගහයි..[Video]

කුවේටයේ සිට මෙරටට පැමිණි විදේශීය යුවලක් විසින් කල පහර දීමක් හේතුවෙන් කටුනායක ගුවන් තොටුපල රේගු නිලධාරීන් 05 දෙනෙකු රෝහල්ගත කර ඇත.

මෙම යුවල විසින් ඊයේ දිනයේ ගුවනින් මෙරටට ගෙන ආ සුනඛයෙකු පරීක්‍ෂා කිරීමට රේගු නිලධාරීන් විසින් කටයුතු කරද්දී මෙම පහර දීම සිදු කර ඇත.

පහර දීම හේතුවෙන් මෙම විදේශීය යුවල අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශයන්ගෙන් මෙරටට ගෙන එන සුනඛයින් දින තුනක් රදවා තබාගෙන පරීක්‍ෂා කිරීම මෙරට නීතියයි.

මෙම යුවල පසුගිය වසරේදීද සුනඛයෙකු මෙරටට ගෙන ඒම සම්බන්දයෙන් පැමිණිල්ලක්ද ඇත.

70 views

3 Comments to “බල්ලෙක් නිසා විදෙස් යුවලක් ගුවන්තොටේදී රේගු නිලධාරීන් පහකට රෝහල්ගත වෙන්නම ගහයි..[Video]”

  1. Dp says:

    Quarantine is a must.passengers should check requirements before boarding.kuwaiti’s do have money .but that doesnt mean they could just do as they want. Pocket out some meaningfil cash and alm rules are yours.

  2. David Milli-banda says:

    Quarantine not only the Dog also this Couple as well.

    Also take action against all SL employees who permitted a dog in a plane.

    According to Muslims, having or petting a DOG is Haram. Report them to the Chief Mullah as well

    • Walter says:

      Dog is an animal. He need qurantine. But he does not need haram or quran. This couple is little swelled headed.

Main News