බල්ලෙකුටවත් කන්න බැරි කෑම මට දුන්නා..- ජනපති [Video]

September 11, 2018 at 9:20 am | lanka C news
බල්ලෙකුටවත් කන්න බැරි කෑම මට දුන්නා..- ජනපති [Video]

තමන් මෑතකදී නේපාලයේ සිට ඉන්දියාව හරහා ශ්‍රී ලංකන් ගුවන් යානයකින් ශ්‍රී ලංකාව බලා එද්දී ගුවන් යානයේදී ලබාදුන් කජු පීරිසිය බල්ලෙකුටවත් කෑමට නොහැකි බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති උත්සවයක් අමතමිනි.

එහිදී ජනාධිපතිවරයා විසින් කෘෂිකර්ම බලධාරීන්ට උපදෙස් දෙන ලද්දේ මේ රටේ වගා කළ හැකි ආහාර වර්ග විවිධ ජාවාරම්කරුවන්ගේ උවමනාව මත මෙරටට ගෙන්වීම වහා නතර කරන ලෙසයි.

41,927 Viewers

31 Comments to “බල්ලෙකුටවත් කන්න බැරි කෑම මට දුන්නා..- ජනපති [Video]”

  1. edene says:

    MY3 Jayawewa, long live. He is the only genuine President we ever had.

    • ranil says:

      edene are you also known as Amaraweera the bus conductor hunna

    • Habeeb says:

      MAGE THUNA

      • Gadol says:

        අරලිය සහල් හොරු ,ගස් කැපීම , වැලි හැරිම (මෛත්‍රි ගේ පවුලේ සාමාජිකයන්ම) සිදු කරද්දී .හෝටල් සෑදීමට කැලා විනාශය වැනි .රටේ පරිසර විනාශය සිදුවේද් දී ඔහු කජු පීරිසියක් ගැන කථා කරනවා ..මේවගේ නිවට අවස්ථාවාදී පරිසර ඇමතියෙක් ලෝකෙම නැහැ …සමහර විට තවත් වනරක්ෂිතයක් විනාශ කරලා කජු සිටවන්න අදහසක් ඇවිත් වගේ

    • Hector says:

      sinhalaya modaya kiyanne nikam nemei ne

      • SALMAL says:

        @ Hector
        Shut your mouth you fool ..Sinhalese are great nation ….Every society has stupid people or leaders .
        Stupidity is a lack of intelligence, understanding, reason, wit, or common sense …that ‘s it

  2. Pachaya says:

    He has realized, that coming colors not good

  3. බල්ලො කජු කනව වගේ රට කනකොට…Air Lanka එකට හිතෙන්න ඇති ඇත්තම කජු පිගානක් දෙන්න….වැවෙි හරිම තාත්විකයි…..නියමයි….

  4. Gamini says:

    කලු සුද්දෝ සහ ජාවාරම්කාරයන් එක්වී නිෂ්පාදන ආර්ථිකය විනාශ කරයි. එය නතර කර ගැනීමට මෛත්‍රීපාල ජනාධිපතිවරයා ට පුලුවන්ද?

  5. Boga says:

    True, No one understood.

  6. Gorilla says:

    Dennam jambo ena chandedi. Rataka janadipathikenek kiyana kathawak da oi meeka. Lajjawe ba. Bale inna anthima kaledi wath wadak karapan

  7. Nihal says:

    Galepena aahaaraya niwaradiwa thoraa gaththu e niladaariyaata apage uththamaachaaraya

  8. Neutral Man says:

    There is a Sinhala proverb ” Ae Ae Banis Walata Ae Ae kehel gedi”. My3 you get what you deserve. You are worse than a dog in the street. Even the dogs have some gratitude for the country they are born and living. You have destroyed this country beyond redeem just to fulfill your ego. Believe me you will face natural justice and suffer if you don’t face enforced justice.

    By the way when I see your face on the TV screen, I refer to you as the DOG. I hate you so much.

  9. vishnu says:

    ඒක හින්ද තමයි දුන්නෙ

  10. david milibanda says:

    Rajapakshe la waga kiwa yuthuyi kajjatath.

  11. Raawanaa says:

    baladhaarinta upades denna epaa. Niyoga denna.rate naayakaya kriyaa kala yuthhe elesayi. Gammiris, karunka,rubber kiri pitaratin genella, me rate janathaawa nannaththaara karala thibenne. thawath monawada balaa inne mewa nawathwanne nethuwa. me rate buisness kaarayintada awasthaawa denne?

  12. Has says:

    යකෝ ලද දෙයින් සතුටු වෙයන්. අපිට ඕකවත් හම්බවෙන්නේ නෑ උඩදී

  13. Gamaraala says:

    He has received something better what he deserved.

  14. Upul says:

    Uba Ballek bawa Danna nisa Air Lanka eka hithanna Athi Ballo nokana Deyak Denna .
    Tho wage ballekuta Lankawe manussayo Kaju Dunna ekama madida?
    Tho meratata Karapu Aparadayata Ballekge Bade Ipadena Panuwek wenawa mehema giyoth.
    Budu Saranai

  15. Niru says:

    Serves right. People are fed up with you. Even the loss making Sri Lankan

  16. Upali says:

    ජනපති තුමාට දැන්වත් මේ වැරෙද්ද පෙනුන එක හොඳයි . වහාම මේ වරද නිවරිදි කරනු ඇතයි සිතමි. මම බොහෝ විට ස්රි ලන්කන් එයා ලයින් එකේ ආ කෙනෙක්. ඔය රස නැති ආනයනික කජු පැකට් වෙනුවට අපේරටේම තියන රසවත් කජු ගනේ නැත්තේ ඇයි කියල ඇහුවම ගුවන් සේවක සේවිකාවෝ කිවුවේ අපට කරන්න දෙයක් නෑ ඒක කරන්නේ වෙනත් කට්ටියක් කියල. ඉතින් මේ වගේ අමන වැඩ වලට ගිය සහ යන අමත්ර වියදම් ඔය තීරන ගත් අයගෙන් අයකරගෙන , මින්පසු මේ වගේ වැඩ නවත්වන්න පියවර ගත්තොත් හොඳයි. හැබෙයි දැන් ජනපති තුමාට මේවගේ වරදක් වත් නවත්ත්වන්න බැරිනම් ඔතන ඉඳලත් වැඩක් නෑ.

  17. Ranil says:

    Good publicity to attract tourists and others to travel in Sri Lanan airlines

  18. don katugampala says:

    kema list eke nama thiyenna aththe “para balla ” kiyalada?

  19. Kadiya says:

    Indian cashew not. No taste like Sri Lanka Cashew nuts. These yahapalana thieves import everything from India.

  20. He does not have any shy to go to conference hall built by the Hora

  21. Hari says:

    Srilankan air line ekka monawada hoda kiyanna puluwan airport,polimath ehamai vishayen Middle east flights

  22. Leon Ma says:

    I think Sri Lankan air line has done the exactly correct thing in offering him peanuts even the dogs would not eat for that they know his real caiber.

  23. nirone dissanayake says:

    For a change for the first time i have to agree with our president whom we worked so hard to bring to power. Sri Lankan is providing horrible dish of cashew to its passengers. it is definitely old and expired. i have complianed mnay times and returned my dish. Thank you Mr President, another marvellous quick action by a president of a country

  24. Gotaimbara says:

    Don’t insult the dogs. They deserve better than spoilt Kadju.

  25. Dilini says:

    Ballekwath nokarana wada karama ballekuta wage salakanawa eka samanya deyak.Bhahirawayek rate agamathi une kohomada .

  26. Tikiri says:

    ඕක මොකක්ද
    මහජනතාව හැම දාම කන්නේ ජරාව
    ඔ වැනි සුළු දෙයක් මහ රැස්වීම ක් ඉදිරි යෙ පැවසිම හරි නැත.

Main News