බල්ලොත් නොකන කජු ජනාධිපතිට දුන් සැපයුම්කරුගේ සැපයුම් අත්හිටුවයි…

September 13, 2018 at 6:28 am | lanka C news
බල්ලොත් නොකන කජු ජනාධිපතිට දුන් සැපයුම්කරුගේ සැපයුම් අත්හිටුවයි…

ශ්‍රී ලංකන් ගුවන් සේවයට කජු සපයන ඩුබායි සැපයුම්කරුගේ සැපයුම් අවලංගු කිරීමට සමාගම තීරණය කර ඇත.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට පසුගියදා ආහාරයට ගත නොහැති කජු ලබා දුන් බවට චෝදනා එල්ල වීමත් සමග මෙම තීරණය ගෙන තිබේ.

නේපාලයේ සට ශ‍්‍රී ලංකාව බලා ආ තමනට ගුවන් යානාවේදී ලබා දුන් කජු පීරිසිය බල්ලෙකුටවත් කෑමට නොහැති බවට ජනාධිපතිවරයා පසුගියදා කියා සිටියේය.

ජනාධිපතිවරයාගේ මෙම ප‍්‍රකාශය විදෙස් මාධයවලද පලවීමත් සමග ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමට දැඩි ලෙස ව්‍යාපාරික අවාසියක් එක්ක ඇති බවද වාර්තා වෙයි.

196 views

20 Comments to “බල්ලොත් නොකන කජු ජනාධිපතිට දුන් සැපයුම්කරුගේ සැපයුම් අත්හිටුවයි…”

  1. චන්ඩි මල්ලි says:

    තමුන් පශු වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගන්න සුදුසු කාලය දැන් ඇවිත් තියෙන්නෙ.

  2. චන්ඩි මල්ලි says:

    තමුන් පශු වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගන්න සුදුසු කාලය දැන් ඇවිත් තියෙන්නෙ…

  3. Gotaimbara says:

    What an idiot we have as the President? Not that he doesn’t know what he says, He is batting for the Company that aims to buy our national carrier.

  4. ranga says:

    ලංකාවෙ කජු ගමක් තියදේදි සහ කජු වෙනුවෙන්ම සංස්ථාවක් තියෙද්දි ඇයි මේ සිද්ධිය එලි වෙනකං ඩුබායි රටෙන් කජු ඇනවුම් කලේ.

  5. sinha le says:

    සතොසට මුසල්මානුවෙක් පත්කිරීම ගැනත් සොයාබැලිය යුතුය

  6. David Milli-banda says:

    Ballo raja karanakota balu kama denne

Main News