බලාගාර ජලාශ 50%ට බහී.. නොවැස්සොත් විදුලිය තවත් අර්බුදයේ..

June 24, 2022 at 12:40 pm | lanka C news
බලාගාර ජලාශ 50%ට බහී.. නොවැස්සොත් විදුලිය තවත් අර්බුදයේ..

ඉකුත් සතියේදී 55%ක්ව තිබූ මෙරට ජලාශවල සමස්ත ජල මට්ටම අද වන විට 50%ක් තෙක් පහළ වැටී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ අංශ විසින් ඉදිරි වර්ෂා තත්වන් ගැන නිශ්චිත අදහසක් දක්වා නැති බවත් ජූලි මාසය වනවිට සැලකිය යුතු වර්ෂාපතනයක් නොලදහොත් ජලවිදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශවල අර්බුදයක් මතුවන බවත් මහවැලි ඉංජිනේරුවන් කියා සිටිති.

දැනට මෙටර විදුලි උත්පාදනයෙන් වැඩිම කොටසක් නිපදවන්නනේ ජල විදුලිය මගිනි.

පසුගිය වසරේ වැඩිම වර්ෂාපතනය ලැබුනේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදීය.

14,560 views

6 Comments to “බලාගාර ජලාශ 50%ට බහී.. නොවැස්සොත් විදුලිය තවත් අර්බුදයේ..”

  1. rona says:

    CEB ඉන්ජිනේරුවො සොරොව්ව ඇරල වතුර නිකම් එලියට ඇරියම කොහේද වතුර? ,,,

  2. Neo says:

    යකෝ මෙච්චර වහිද්දී ජලාශ 50%ට බැහැලා කියන්නේ විදුලි මාෆියාව නිකන් වතුර මුදා හැරලා ඇති. දැන් මාසෙකට වඩා වහිනවනේ.

  3. යක්ක පුකා says:

    අනේ සාදු.
    වතුර හිඳියකො පතුලටම.
    ලයිට් කැපුවහම පුකේ ගින්දර පත්තු වෙයි කොලඹ හතේ වෙන්ටපොස් නිකමුන්ටත්.
    ගෙදර ඒසී එක ඕෆ් වෙනකල් මුන්ට වගේ වගක් නෑ. කපපියකො කරං. එදාටවත් පාරට බහීනෙ මුං.

    නැත්තං තැම්බිලා මැරියල්ලකො හැත්තම.

  4. Lankeshwara says:

    මේක මහා අසාධාර්ණ කියමනක්.මෙතරම් වරුසාවක් ලැබිලත් ඇතැම් ඉස්ඨාන ගංවතුරෙන් යටවෙළාත් මේ අයගේ මේ කියාමනේ ඇති අර්ථය කුමක්ද?විස්වාස කිරීමටනම් බැරිය.. අපිට නොයෙක් අවස්ථාවලදී අසන්නට ලැබෙන්නේ උවමනාවෙන් මෝවුන් වාන් දමන බවයි වතුර අඩු ධාරිතාවයකින් තබාගැනීමට එවිට විදුලිය සම්බන්ධව මොවුනට නිසිපරිදි එවුන්ගේ අවශ්‍යයතාවයන් ඉටුකරගැනීමේ බලාපොරොත්තුව ඉෂ්ට කරගැනීමට ඇති හැකියාව උපරිමයෙන් කලහැකිනිසා.. ඇත්තටම මේය සත්‍යක් වන්නට පුළුවනි දිවයිනේ කාළගුණය දෙස බැලුවිට නමුත් මොවුන් කියන්නේ වතුර සියයට 50% වත් නැහැ කියා.ඇයි මෙවැනි අසාධාරනකම් අපිට කරන්නේ අපි කුමණ වැරැද්දක් කලාටද?අපි දැන් ඉතාමත් අසරණව කරකියා ගන්න බැරිව ඉන්නා මෙවන් අවස්ථාවක මෙවැනි දේවල් වලිනුත් අපිටම නේද දුකට පත්වෙන්නට සිදුවන්නේ? මෙයට පසු මේ අය ප්‍රකාශ කරාවි තවදුරටත් විදුලිය විසන්ධිකරණ කාළ වේලාව දීර්ග කිරීමට සිදුවෙනවා කියා එවිට අපි කෙසේ මේදුක් ඉවසා සිටින්නද? දේශපාලනයනම් මහා පුදුම මාතෘකාවක් ලංකාවට. මොකද මේ දේශපාලකයින් තරම් තවත් දුස්‍යවූ පිරිසක් මිහිපිට නැති තරම්ය.ඉතින් කරැනාකරලා නිසි බලධාරීන් මේ කියනදේ සත්‍යතාවය සොයාබල්ලන්න මොවුන්ට මේ මාෆියාව කරගෙන යන්නට ඉඩ තබන්න එපා එයින් තව,තවත් අපි අන්ත අසරණ වෙනවා.වැටී ඇති තැන ඉතාමත් වේදානාකරියි අපිට තවත් වේදනාවක් අනවශ්‍යයි.

  5. Tax adviser says:

    කාලකණ්නි, වතුර ඇරලා දැන් කියනවා අර්බුද ඇතිවෙයි කියලා . හෙනම ගහන්න ඕනේ CEB එකේ එවුන්ට

Main News