‘බලාගෙන සමලිංගික කට්ටිය ඉන්නවා..’ මාමයි-බෑණයි මහ සභාවක් සිනා සාගරයේ ගිල්වයි..[Video]

March 7, 2017 at 11:00 pm | lanka C news
‘බලාගෙන සමලිංගික කට්ටිය ඉන්නවා..’ මාමයි-බෑණයි මහ සභාවක් සිනා සාගරයේ ගිල්වයි..[Video]

බොරල්ස්ලගමුවේදී පැවති ‘වියත්මග’ මහ සමුළුවේදී ප‍්‍රවීණ රංගන ශිල්පීන් දෙදෙනෙකු වන බන්දුල විජේවීර හා රෝහන බැද්දගේ විසින් ඉදිරිපත් කරන ලද රංගනයට සබාවේ උණුසුම් ප‍්‍රතිචාර හිමිවිය.

75 views

3 Comments to “‘බලාගෙන සමලිංගික කට්ටිය ඉන්නවා..’ මාමයි-බෑණයි මහ සභාවක් සිනා සාගරයේ ගිල්වයි..[Video]”

  1. asaranaya says:

    මරේ මරු! කාලයට උචිත සන්වාදයක්
    බන්දුල විජේවීර මහාතා,ටත් බැද්දගෙ මහාතාටත් අපෙ සුබ පැතුම්

  2. hewwel says:

    කලියුග කාලෙට උපන්න නුවනක්කාරයෝ රොත්තක් ,,
    ජෝන් කෙරී ගේ උදව් අරං … ආණ්ඩුවක් පෙරලා ගත්තේ …
    එකෙක් කොල්පිටි පැත්තේ , අනෙකා පුලතිසි පැත්තේ …

    කොහොමද ඒ පැත්තේ තොරතුරු ? ඩොලර් එකත් අහසට යනවා ….
    ඇමතිලාට ලක්ෂ 600 ජීප් බෙදනවා …

    ආණ්ඩුව පෙරලුනොතින් ?.
    මුන් සේරම හිරේට යනවා …..

Main News