‘බලාගෙන සමලිංගික කට්ටිය ඉන්නවා..’ මාමයි-බෑණයි මහ සභාවක් සිනා සාගරයේ ගිල්වයි..[Video]
March 7, 2017 at 11:00 pm | lanka C news![‘බලාගෙන සමලිංගික කට්ටිය ඉන්නවා..’ මාමයි-බෑණයි මහ සභාවක් සිනා සාගරයේ ගිල්වයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/03/000112.jpg)
බොරල්ස්ලගමුවේදී පැවති ‘වියත්මග’ මහ සමුළුවේදී ප්රවීණ රංගන ශිල්පීන් දෙදෙනෙකු වන බන්දුල විජේවීර හා රෝහන බැද්දගේ විසින් ඉදිරිපත් කරන ලද රංගනයට සබාවේ උණුසුම් ප්රතිචාර හිමිවිය.