බලාපොරොත්තු දැල්වේ.. ලංකාවේ හදන විදුලි ත්‍රිරෝද රථයේ පරීක්ෂණ ධාවනය අති සාර්ථකයි.. දෙස් විදෙස් වෙලදපලට..

September 25, 2021 at 10:22 pm | lanka C news
බලාපොරොත්තු දැල්වේ.. ලංකාවේ හදන විදුලි ත්‍රිරෝද රථයේ පරීක්ෂණ ධාවනය අති සාර්ථකයි.. දෙස් විදෙස් වෙලදපලට..

Vega innovations සමාගම මෙරටදී නිෂ්පාදනය කරන විදුලි ත්‍රිරෝද රථයේ පරීක්ෂණ ධාවන කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.

මේ පිළිබඳව අන්තර් ජාල නාලිකාවකට අදහස් දක්වමින් Vega innovations සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය බේෂාන් කුලපාල මහතා සඳහන් කර තිබෙන්නේ විවිධ තත්ත්ව යටතේ මෙම පරීක්ෂණ ධාවන කටයුතු පසුගියදා පන්නල ධාවන පථයේදී සිදුකළ බවයි.

මෙම විදුලි ත්‍රිරෝද රථය ලබන වසරේ අග වනවිට මෙරට වෙළෙඳපොළට හඳුන්වා දීමට සැලසුම් කර ඇත.

76,848 views

10 Comments to “බලාපොරොත්තු දැල්වේ.. ලංකාවේ හදන විදුලි ත්‍රිරෝද රථයේ පරීක්ෂණ ධාවනය අති සාර්ථකයි.. දෙස් විදෙස් වෙලදපලට..”

  1. Sandun Dhammika says:

    These are the things that we need to admire.
    But what has happened to the micro-cars ?
    You guys completely destroyed it, Because I know that from my experience, I will never bring my car to their
    company service center anymore. Due to the ugly experience that I have received.

    Yes we have talents inside SL, yes we got people who willing to work harder in SL, but the problem is we also got some cheaters and fraud people who are looking for effortless easy money. All the money and politician
    properties should be accounted and exposed to public. 100% transparency means we got new opportunities
    from investors.

  2. සමනා says:

    ජය ජය

  3. KG says:

    Appreciate his attempt..but he never showed us interior of his car..and even after years he did not sell at least one to anybody..so how can we trust him..he is just like another rajapassa fellow

  4. ඔය ත්‍රීවීලර් පිටරට විකුනන්න අහවල් ඇමතිකුමා කොමිස් කීයක් ඉල්ලුවා ද බං !

  5. ගෝරිං says:

    ඔව්වාගේ ඉස්සෙල්ලම සවුත්තු වෙන්නෙ බැට්‍රිය.. ඊට පස්සෙ බැට්‍රියක් ගන්න ගේ දොර උගස් කරන්න වෙනවා.. ඒ බැට්‍රි හරිම ගණන්

  6. ජෙප්ඵා says:

    සහෝදරවරුනි…
    මේ රටේ ධනපතිපංතියක් ඇති වෙන්න බෑ.. මේ ආයතනයේ සියලු කර්මාන්තශාල වල අපේ unions දාල ගිනි තියවන්න වැඩ වර්ජන කරන්න ඕනි… අපේ පක්ශෙ නායකයොන්ට විතරයි ළමයි රට යවල උගන්නන්නයි ලෝකෙ වටේ යන්නයි පුලුවන් වෙන්නෝනි.. අනිත් කවුරුවත් ධනපතියො වෙන්න බෑ.. එතකොට පංතිවිශමතාවක් ඇති වෙනව.. අපේ අනුර සහෝදරයට read more…

  7. පබිලිස් says:

    ඉන්දීයවෙ න් ලොකු නය මුදලක් රජයට දීලා ආන්ඩුව ට කියනව ඔය නිස්පාදනය න් නවත්වන්න කියල .කියපු ගමන් මෙන්න මේක ත්‍රස්තවාදී ක්‍රියාව ක් කියල නවත්වල දානව

    • සිරිපාල says:

      සල්ලි දීල කියන්නෙ නෑ. නිකම්ම තගක් දානවා

  8. Kalu Albot says:

    Oka mona kajjakda? Aadi kale Ape Raawanaa Rajjuruwo renda giyeth Arse-yaathraawen!

  9. daya says:

    දේශීය නිෂ්පාදනයට අපි සැම එක්වී අත හිත දෙමු

Main News