බලු අම්මාගෙන් කිරි බොන පූසා..[Video]

April 23, 2018 at 12:40 pm | lanka C news
බලු අම්මාගෙන් කිරි බොන පූසා..[Video]

මුලතිව් නගර මධ්‍යෙය්දී පැටවුන් සිටින සුනක අම්මෙකුගෙන් දෛනිකව කිරි බොන පූසෙකු සිටින බවට මුලතිව් වැසියන් කියා සිටිති.

සුනක මව විසින් සුනක පැටවුන්ට කිරී දී අවසන් වූ පසු අසල සිටින පූසෙකුටද තම කිරී මහත් ස්නේහයකින් යුතුව ලබා දෙන බවටද පූසා විසින් සුනක මවගෙන් බඩ පිරෙන තුරු කිරි බොන බවටද මුලතිව් වැසියන් කියා සිටියහ.

මෙම සුනක මව හා පූසා සුනක මවට පැටවුන් ලැබුනු පසු මිතුරු වී ඇති අතරම පූසාද සුනක මවගේ පැටවුන්ට හානියක් නොකොට ආදරයෙන් සිටින බවටද මුලතිව් වැසියන් කියා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

100 views

2 Comments to “බලු අම්මාගෙන් කිරි බොන පූසා..[Video]”

  1. AAA says:

    Great news and Nobel example for dirty, uncivilized and money & power minded Sri lankans (85%)

  2. Love nature says:

    අපේ රටේ මිනිසුන්ට හොද ආදර්ශයක් මේ බලු අම්මා ලබා දෙන්නේ ..සතෙක් ලග ඇති දයාව කරුණාව අද මිනිස් සමාජයේ දුර්ලබයි
    මේ සුනක මවට හොද පෝෂදායක ආහාර ලබා දීමට මුලතිව් වැසියන් කටයුතු කල යුතුයි

Main News