බලු පණු බෙහෙතෙන් කොරෝනා මෙල්ලයි.. පරීක්‍ෂණ සාර්ථකයි.. පේරාදෙණි මහාචාරය හෙලි කරයි..

August 28, 2021 at 9:20 am | lanka C news
බලු පණු බෙහෙතෙන් කොරෝනා මෙල්ලයි.. පරීක්‍ෂණ සාර්ථකයි.. පේරාදෙණි මහාචාරය හෙලි කරයි..

කොරෝනා වෛරසය මර්දනය සඳහා ‘අයිවර්මෙක්ටින්’ නම් ඖෂධය සාර්ථක ප්‍රතිඵල දක්වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙය සතුන්ගේ උදරාබාධ සහ මැක්කන් මර්දනය සඳහා ලබාදෙන ඖෂධයක් වුවත් එමගින් වෛරසයන් මර්දනය කිරීමේ හැකියාවද සහිත බවයි.

කොරෝනා ආසාදිතයන් සඳහා මෙම ඖෂධය ලබා දී දැනටමත් ලොව රටවල් කිහිපයක්ම සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගෙන ඇතැයිද ඒ මහතා කියා සිටී.

දෙරණ නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

111,519 views

34 Comments to “බලු පණු බෙහෙතෙන් කොරෝනා මෙල්ලයි.. පරීක්‍ෂණ සාර්ථකයි.. පේරාදෙණි මහාචාරය හෙලි කරයි..”

  1. ජුවානිස් says:

    මිනිසුන් තිරිසන් වුනාම මෙය පුදුමයක්ද ?
    අපි දැන් කන්නෙත් කටුනේ…

  2. Sirimal says:

    Is there no drug to give the seven brain lunatic to have one brain and save the country.

Main News