‘බලූ ඒකාබද්ද විපක්‍ෂයෙන් මැරෙනතුරු පලිගන්නවා..’ – “යහපාලන Top 10 අංක 03” කණ්ඩායම මාධ්‍ය හමුවේ වියරු වැටේ..

November 25, 2016 at 9:20 am | lanka C news
‘බලූ ඒකාබද්ද විපක්‍ෂයෙන් මැරෙනතුරු පලිගන්නවා..’ – “යහපාලන Top 10 අංක 03” කණ්ඩායම මාධ්‍ය හමුවේ වියරු වැටේ..

මහපොල අරමුදලෙන් රුපියල් බිලියනයක මුදලක් වංචා කලේ යයි ඒකාබද්ද විපක්‍ෂයෙන් එල්ල කරනු ලැබූ සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්‍ෂෙප කරන බව අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා පවසයි.

කොලඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඇමතිවරයා කියා සිටියේ තමන් එම කොමිසමට ලිපියක් යොමු කරමමින් අදාල පැමිණිල්ල හැකි ඉක්මනින් විභාග කරන ලෙස දන්වා සිටි බවයි.

මෙම පැමිණිල්ල අසත්‍ය යයි ඔප්පු වුවහොත් පැමිණිලිකාර ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රීනට එරෙහිව පියවර ගන්නා ලෙසද තමන් ඉන් ඉල්ලා සිටි බව ඇමතිවරයා කියා සිටියේය.

එම මාධ්‍ය හමුවට එක් වූ මහපොල අරමුදලේ උපදේශක වික‍්‍රම එදිරිසූරිය මහතා ‘මේ බලූ ජොයින්ට් ඔපොෂිශන් එක කියල එකක් ඇවිල්ල නිදාගෙන හිටපු බල්ල දැන් අවුස්සල. මං මැරනෙතුරු මේ අයට විරුද්දව කටයුතු කරනවා’ යයි හැඬුම් මැද කියා සිටියේය.

14 views

16 Comments to “‘බලූ ඒකාබද්ද විපක්‍ෂයෙන් මැරෙනතුරු පලිගන්නවා..’ – “යහපාලන Top 10 අංක 03” කණ්ඩායම මාධ්‍ය හමුවේ වියරු වැටේ..”

  1. sam says:

    මේ ගාමිණි දිසානායකගේ මස්සිනා …… මෙයාගේ කැරැට්ටුව ගැන දන ගන්න ඕන නම්…. ලලිත් ගාමිණි පක්ෂය හැදුවට පස්සේ පක්ෂේ නිල පුවත්පත විදියට රාජාලියා කියලා පත්තරයක් කරා …. ඒ කාලෙම ප්‍රේමදාස ඒකෙ duplicate එකකුත් ගැහුවා … අන්න ඒක හොයාගන්න පුලුවන්නම් මෙයා ගැන හොද විග්‍රහයක් තියනවා …. සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමත්‍යන්සයේ ලේකම් විදියට ඉන්නකොට අමාත්‍යංසයේ … මෙයාගේ කාමරයට යාබදව සුපිරි හෝටල් කාමරයක පහසුකම් ඇති නිදන කාමරයක් හදාගෙන තිබුනා … එක ඇතුලේ වෙච්ච දේවල් ප්‍රේමදාසගේ රාජාලියා පත්තරේ තිබුනා …. 94 චන්ද්‍රිකා ජනාධිපති උනාට පස්සේ ඒ කාමර ප්‍රවුර්ති වල‍ට පෙන්නුවා …..

    • KGB says:

      Dear Patriotic Ladies & Gentlemen,

      THERE SHOULD ANY MERCY FOR TRAITORS TO THE NATION & OUR MOTHERS.

      We must teach our younger generation to be patriotic and protect our motherland.

      ” DO NOT FEAR THE ENEMY, FOR THEY CAN TAKE ONLY YOUR LIFE.
      FEAR THE MEDIA FOR MORE, FOR THEY WILL DESTROY YOUR MOTHERLAND,
      YOUR HONOUR, YOUNGER GENERATION TO COME”

      Word ever best legendary General of Vietnam, later Vietnam Defense Minister
      Vo Nguyen Giap

    • somapala says:

      ඉතින් ඕකට ඔච්චර අඞන්න ඕනැයැ වැරැද්දක් කරල නැත්නං උසාවියෙදි නිවැරදි කොරන් නැතෑ

  2. Boo says:

    දැන්වත් තේරෙනවද පර බල්ලෝ, උඹල අනුන්ට චෝදනා කලාම ඒ අයට කොච්චර හිත අමාරු වෙන්න ඇතිද කියලා? උඹලගේ පැත්තට ඇඟිල්ල දික්වෙනකොට හරි අමාරුයි වගේ.
    එහෙනං දැනගනියව්, ඒකාබද්ධ විපක්ෂේ ඉන්න අයත් ඒ අයට කරපු බොරු චෝදනා වලට තොපෙන් “මැරෙන තුරුම”පලි ගන්න බව. වල් බල්ලෝ !

  3. Sinhala Koluwa says:

    Me goyya hesirenne wel vidane wageyi..

  4. Godaya says:

    Heliwelu genu pinthurayakata chandrikage oluwa bud kale meyala thamai .

  5. Smts says:

    I know about Dr Wickrama Weerasooriya personally. He is a Great gentleman and a scholarly academic. Please don’t insult for a genuine person.
    I too felt really sorry about Dr Weerasooriya. He is one of the best lecturers I have ever had. No nonsense gentleman with a down to earth soul.

    • KGB says:

      SMTS We are talking to you.

      Do not show in the public that you are not matured enough, no penetration power regarding the scenarios & your foolishness.

      Addition to that your world is very empty and narrow. We will give you a one example to prove what we are saying.

      Example:

      Nobody know That Mikhail Gorbahov is a CIA agent of at the age of 16.

      hope enough for now.

  6. Wickrema says:

    Moo maha wanacharayek. Dan mun sudana wenne hadanawa. madhya issaraha boruwata andanawa

  7. suba says:

    දැන් එතකොට විපක්ෂයේ අය හොරකම් කරලත් නෑලු. මෙයාල හොරකම් කරලත් නෑලු. එතකොට අපිද රටේ සල්ලි හොරකම් කලේ??????

  8. පර-චූ-වල් ටෙරරිස් says:

    ඇයිද දන්නේ නැහැ මෙච්චර රිදෙන්නේ මොකද කියල..

  9. සමයන් says:

    ජේ ආර් ජයවර්ධන රජයේ හිටපු සැලසුම් හා ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය වික්‍රම වීරසූරිය තමයි 77 සිරිමා බණ්ඩාරනායක මැතිනියට පවුල් ගස කියලා ඉතා පහත් අපහාසාත්මක පොත ගහලා බණ්ඩාරනායකලාගේ කීර්තිය පිලිගැනිම විනාශ කලේ එදා සිරිමාවෝබණ්ඩාරනායක මැතිනියට කොච්චර වේදනාවක් ඇති වෙන්න ඇද්ද. ඔය යකා තමයි ලංකාවේ ඉන්න නොම්මර එකේ මඩ කරියා, , ඔහු අද මෛත්‍රීපාල සිරිසේන රජයේ මහපොළ භාරකාරත්වයේ සභාපති, ඒ මදිවට මහාපරිමාණ හොරකමත් පටන් අරන්,………………

  10. nilu says:

    Mu mokak hari loku waradak karala wage. Ekai adanne.
    He has done a significant wrong thing. That is why he acts as a crybaby. Simple!

Main News