බලෙන් පැන ආණ්ඩුවේ හොද කියන්න ආ හිටපු ඇමතිනිය හූ කියා පන්නා දමයි.. කුණුහරුපෙන් බනිමින් යයි..

March 29, 2022 at 9:20 am | lanka C news
බලෙන් පැන ආණ්ඩුවේ හොද කියන්න ආ හිටපු ඇමතිනිය හූ කියා පන්නා දමයි.. කුණුහරුපෙන් බනිමින් යයි..

ත්‍රිකුණාමලයේදී පැවති ජාත්‍යන්තර කාන්තා දින වැඩසටහනට සහභාගී වූ නැගෙනහිර පළාතේ හිටපු අමාත්‍යවරියක් වන ආරියවතී ගලප්පත්තිට එහි සිටි ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

සභාවේ න්‍යාය පත්‍රයට පිටින් යාමෙන් බලහත්කාරයෙන් ජනතාව ඇමතීමට උත්සාහ කළ අවස්ථාවේ ඊට විරෝධය පළ කරමින් එම ජනතාව හූ හඬ නගමින් සභාවෙන් පිටව යන්නැයි ඇයට කියා සිටියේය.

වත්මන් අර්බුද වලට පවතින ආණ්ඩුව වගකිව යුතු නැති බවත් එය විවේචනය නොකළ යුතු බවත් හිටපු අමාත්‍යවරිය ප්‍රකාශ කිරීමත් සමග මෙම විරෝධතාව විරෝධය එල්ල විය.

මේ පිළිබඳව අදහස් පළ කළ එම වැඩසටහන සංවිධායකයන් සඳහන් කරන්නේ දේශපාලනයෙන් යුතු කාන්තාවක් තම වැඩසටහන සම්පූර්ණයෙන් කඩා කප්පල් කර දැමීමට උත්සාහ කළ බවයි.

120,381 views

15 Comments to “බලෙන් පැන ආණ්ඩුවේ හොද කියන්න ආ හිටපු ඇමතිනිය හූ කියා පන්නා දමයි.. කුණුහරුපෙන් බනිමින් යයි..”

  1. 0.00069 BIYYO says:

    excellent !!!

    • වියත්මග says:

      වියත්මගේ හිටියට එරංග ගිනිගෙට කිසිම තනතුරක් හම්බවුනේ නෑ එයා හතර අතේ ආණ්ඩුවට බැන්නා ජොබ් කට්ටක් ගන්න. හරිගියේ නෑ. පස්සේ ඌ බැලුවා අංශක 180 හැරිලා ආණ්ඩුවේ ගුණ ගායනා කරන්න. දවසක් ඔහු කියුවා ‘ලෝකේ කිසිම රටක පැය 24 විදුලිය දෙන්නේ නෑ ලංකාවේ දුන්නට’ කියලා. පහුවෙනිදා ඔහුට ජනාධිපති උපදේශක කමක් ලැබුනා. අරියවතිත් එහෙම හිතන්න ඇති. සමහරවිට හෙට අනිද්දා මොකක් හරි ලැබෙයි.

      • senaka says:

        මේ ගැනීට කියන්න තියෙන්නේ දැන් හදෙත් පෙට්‍රල් දීසල් ගෑස් නැහැ කියලා ආණ්ඩුවේ ගුණ වයන්න. එතකොට ඔය යාන වාහන දීමනා ඇතුළුව අරලියගහ මන්දිරේ තේ හදන්නවත් ජොබ් එකක්ක්වත්

  2. Araliya says:

    Athe thiyena WALALU (bangles) dekkama me kanthawa thawaduratath anduwata Kade Yama hondatama pehediline

  3. Deshappaaluwa says:

    Periods nawathinna langa athi.Ekai thada wenne.

  4. එස් බී දිසානායක says:

    එස් බී දිසානායක තියරිය වැරදි තැනක දාලා අනාගත්ත බවක් තමයි පෙන්නේ. එස් බී සාමාන්‍ය ජනතාව නැති තමන්ගේ ගෙදර මාද්‍ය සාකච්චා තියලා ආණ්ඩුවට රෙදි නැතුව කඩේ ගිහින් ඇමති කට්ටක් ගත්තා. ඊට පස්සේ ඒ තියරිය ටිකක් වෙනස් විදියට දාලා දෙහිවල ධනසිරි අමරතුන්ගත් ජොබ් කට්ටක් ගත්තා මේ නෝනා හිතන්න ඇති ඒ තියරියම දාලා මොකක් හරි දෙයක් ගන්න. හැබැයි වැඩේ කෙලවුනා. ඉදිරියට ගෙවල් ඇතුලේ ඉඳන් වත් ගුණ ගයනා කරන්න බැරි තත්වයක් වගේ එන්නේ.

  5. මහජනතාව 👪👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👧👨‍👩‍👦‍👦👩‍👩‍👧👨‍👨‍👧‍👧👨‍👨‍👦‍👦👨‍👨‍👧‍👦👨‍👨‍👧 says:

    මෙයා ආරියවතී නෙවෙයි .. ඇරියවතී

  6. The Funeral Director says:

    බුද්ධිමත් එම ජනතාවට අපේ ආචාරය! ….
    ආරියවතීට රිදුන සිත තවා ගැනීමට පොටිටනිය මෙි සමග……
    ඉස්සරහට කට පරිස්සමි කරගන්න , සුදූ…
    තොල් රැයිතෙට යයි. මුන් විශ්වාස නෑ….

  7. Baba says:

    ඔබලා හූ කියන්නේ මෙතෙක් කල් කරපූ එවූන්ගේ ඇගේ එල්ලිලා නම්,අන්න ඔබට ආයෙත් වැරදිලා.

  8. කැපුවත් පොහොට්ටුවට says:

    මෝඩ පුටානෝගෙ වහල් නරි හූ කිව්වට පොහොට්ටුව පරදන්න බෑ.

    • යකාගෙ නීතිය says:

      මුන්ට හූ කියල උන්ව දිනවලවත්, උන්ට හූ කියල මුන්ව දිනවලවත්, උන් මුන් දෙගොල්ලට හූ කියල වෙන එකෙක්ව දිනවල වත් වැඩක් නැහැ රට දිනවන විදියක් හිතපල්ල මොකද අවුරුදු 74 මේ හැමෝම අපිව පරද්දල තියෙන්නෙ

    • Hemantha says:

      Eka aththa

  9. Senaka says:

    ස උඹලගේ අමුඩයත් ගලවපු දාට තමයි වහල් බාවයෙන් මිදෙන්නේ

    • යකාගෙ නීතිය says:

      ගලවන්න දෙයක් නැහැ බං සරුත් දැන් සිතාම්‍ සලුව ඇදගෙන ඉන්නෙ පොහොට්ටු කාරයන්ටත් වෙක අන්දල තියෙන්නෙ.

  10. Athula says:

    මුන්ගේ දේහ ලක්ෂණ වලින්ම පේනවා තියෙන අප්‍රසන්න බව බලන්න මේ පට්ට බැල්ලි හැසිරෙන විදිහ හිරිකිතයි … හැබැයි මීට පෙරත් අනික්‌ පැත්තේ හිටපු උනුත් මෙහෙම තමයි ඒ නිසා මුහුණු වෙනස් කරලා විතරක් වැඩක් නැහැ …

Main News