බල පෙරේතයෙක් අගමැති පුටුව අල්ලගෙන.. එලවන්න ක‍්‍රමයක් නෑ..- විමල් බයනැති අගමැති පට්ටා ගහයි..

February 20, 2018 at 3:25 am | lanka C news
බල පෙරේතයෙක් අගමැති පුටුව අල්ලගෙන.. එලවන්න ක‍්‍රමයක් නෑ..- විමල් බයනැති අගමැති පට්ටා ගහයි..

19 වන ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් බලපෙරේතයන් නිර්මාණය වී ඇති බව ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

19 වැනි සංශෝදනය හේතුවෙන් අගමැතිවරයා ධුරයෙන් පැන්නීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවත් අගමැති ඉවත් කල හැකිද නැද්ද යන්න පිලිබදව ජනාධිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමට යන බවත් මන්ත‍්‍රීවරයා කියයි.

අගමැති පුටුව අතහරින්න බැරිව අල්ලාගෙන සිටින බල පෙරේතයන් අද රටටම පෙනෙනා බවද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

62 views

38 Comments to “බල පෙරේතයෙක් අගමැති පුටුව අල්ලගෙන.. එලවන්න ක‍්‍රමයක් නෑ..- විමල් බයනැති අගමැති පට්ටා ගහයි..”

  1. Roshan says:

    ඇයි  බං දිනලත් පැරදිච්ච මූනු ……
    ගෑණි මැරිච්ච Set එකක් වගේ හිටං ….

    • Wijebahu says:

      උඹ කාටහරි උඹේ මුස්පේන්තු මුහුනත් තහඩුව පෙන්නුවද උදේ
      පාන්දරම?

  2. THUGUN says:

    එතකොට 18 වැනි සංශෝධනය හොඳයිද හිටන් …….

  3. David Milli-banda says:

    Onna EAP Edirisinghe la Swarnawahini eka wikunala……………..
    EAP sell Swarnawahini. To whom ????

    Kaw da gaththe kiyala hoyala balanna.
    Find out who bought it???????

  4. daminda says:

    merata daeshapaalanaya yanu mala peraetha viyapaarayaki………….

Main News