බල පෙරේතයෙක් අගමැති පුටුව අල්ලගෙන.. එලවන්න ක්‍රමයක් නෑ..- විමල් බයනැති අගමැති පට්ටා ගහයි..
February 20, 2018 at 3:25 am | lanka C news
19 වන ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් බලපෙරේතයන් නිර්මාණය වී ඇති බව ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
19 වැනි සංශෝදනය හේතුවෙන් අගමැතිවරයා ධුරයෙන් පැන්නීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවත් අගමැති ඉවත් කල හැකිද නැද්ද යන්න පිලිබදව ජනාධිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමට යන බවත් මන්ත්‍රීවරයා කියයි.
අගමැති පුටුව අතහරින්න බැරිව අල්ලාගෙන සිටින බල පෙරේතයන් අද රටටම පෙනෙනා බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.
පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
ඔබ තුමාලත් මෙච්චර දඟලන්නෙ ඔය බල පෙරේත කමට කියල ලංකාවෙ 50% වැඩිය ජනතාව දන්නව මහත්තයෝ ….
රනිල් මහින්ද එක්ක සෙටිවෙලා, මහින්ද රනිල් සමග සෙටිවෙලා. ඔබලා කොචිචර කෑ ගැහුවත් වැඩක් නැහැ.රනිල්ගෙන් මහින්දට හානියක් නැහැ.මහින්ද රනිල් රකිනවා.පුළුවන් නමි රනිල්ට විරැද්ධව විශ්වාසභංගයක් ගේන්න මහින්දගෙ කැමැත්ත ගන්න.බෑ බෑ බෑ බෑ. මෙි යථාර්ථය තේරැමිගන්න බැරිද?
බල පෙරේතය කව්ද කියල මුලු ලන්කවම දන්නව එක නිසතමය් මහින්ද දෙපරක් ඉදල අපහු අගමති වෙන්න හදන්නෙ.කැගන්නෙ නතුව විස්වසබන්ගයක් ගෙනත් අගමති එලවන්න පුලුවන්නෙ.එකවත්කරගන්න බරුව අනුන්ට අපහසකරකර ඉන්නව
Janapathiwarane peradilaa. MP kenek hetiyata inna maharajaa, awurudu 3k thisse me aanduwata wiruddawa paarlimenthuwe eka chandayak paawichchi karala thibenawada? onna okayi yathaaryhaya.
රනිල් වගේ කෙනෙකුට ඔබතුමා ඔහොම කතා කරල මදි. අර පාස්පෝට් 2ක් අහු වෙච්චි වෙලාවෙ හිරේ නොදැම්මට.
පාස් පෝට් කේස් එකකට හිරේ දාන්නේ මොකටද?
අච්චර හොඳට බැබලි බැබලි ඉන්නකොට මහ බැංකුව ගිල්ල එකා.
WELL SAID Wimal Weerawansa as ALWAYS…….SINHALESE wake up NOW….we MUST come out & chase this sakkili ee;am yamapalanaya which was chased out last week by the voters…….this dirty yamapalana gang will NEVER GO …so we must come out on to the roads &chase them out as it’s done in other democratic countries…..yamapalanaya is thrasthawadi group…CHASE THEM TODAY.
The objective of the 19A brought in by Ranil and his ilk was to remove the president’s powers to appoint and sack ministers and the prime minister when a government becomes dysfunctional, not because the UNP is keen on having a better democracy.
2 passports, 2 fathers, 2 assholes (one below and one in the face)
Nelum u r 100% correct.arppaya thotha babawagey enna hadanney.
Bala perethayo dennek – President and PM