බවුසරයක් පෙරලී ඩීසල් ගලයි… ඉන්ධන රැස් කරන්න ජනතාව පොරකති…

July 11, 2022 at 5:30 pm | lanka C news
බවුසරයක් පෙරලී ඩීසල් ගලයි… ඉන්ධන රැස් කරන්න ජනතාව පොරකති…

ඩීසල් ලීටර් 33000 සහිත තෙල් බවුසරයක් අද පෙරවරුවේ හපුතලේ පංකැටිය ප්‍රදේශයේ දී පෙරලි ගොස් ඇත.

ඉන් ඉවතට ගලා ගිය ඉන්ධන ජනතාව පොරකමින් එකතු කරන ලදී.

බවුසරය පෙරලී යාමෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නැති අතර බවුසරයේ ඉන්ධන වෙනත් බවුසරයකට ලබාගැනීමට කටයුතු කරන ලදී.

32,529 views

3 Comments to “බවුසරයක් පෙරලී ඩීසල් ගලයි… ඉන්ධන රැස් කරන්න ජනතාව පොරකති…”

  1. Sandun Dhammika says:

    Oky Oky,We need to call US marine forces to handle the situation.
    We need to deploy 3 delta force units near the bowser accident side.
    Calling US marine forces man.
    GIJOE !

  2. වෙබ් බුවා says:

    ඉන්ධන වලින් කොටසක් මාටියා ගසා එය වසා ගැනීමට රියදුරා ඕනකමින්ම පෙරලගන්න ඇති

  3. David Milli-banda says:

    වෙබ් බුවා … Looks like you are spot on. Mung okkoma horu.

    Sandun Dhammika – Keep your grand Mother indoos as well.

Main News