බවුසරයකින් බූලිවලට පාරේ තෙල් බෙදයි…
June 18, 2022 at 12:40 pm | lanka C news
ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර රථයක් අතරමඟ නවතා ගැලුමක් මගින් මෝටර් රථයකට ඉන්ධන ලබා දෙන අයුරු දැක්වෙන පින්තූර සමාජ ජාල වල හුවමාරු වේ.
අදාළ මෝටර් රථය වෛද්‍යවරයෙකුගේ බව දැක්වෙන සලකුණක් ද එහි අලවා ඇත.
පානදුර ඔර්ලෝසු කනුව ලඟ H.D.Peiris ඉන්ධන පිරවුම් හලේ දවස් තුනක් පෝලිමේ ඉඳලා තෙල් ආවම කෝවිලවත්තෙ මැරයො පෝලිමට දෙන්න කලින් කෑන් වලට ගහගෙන , තව ත්‍රීවීලර් ගානකට තෙල් ගහගෙන ඉවරවෙලා තමයි පෝලිමේ හිටපු අයට ගහන්න දුන්නෙ . ආමි ,පොලිසිය කටයි ,….., වහගෙන බලාන හිටියා. ඒකයි මේකයි අතර වෙනස මොකක්ද ?
ඕක හොර පාස් එකක්. ඔය ඇත්ත දොස්තර කෙනෙක් නෙමෙයි