බවුසරයකින් බූලිවලට පාරේ තෙල් බෙදයි…

June 18, 2022 at 12:40 pm | lanka C news
බවුසරයකින් බූලිවලට පාරේ තෙල් බෙදයි…

ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර රථයක් අතරමඟ නවතා ගැලුමක් මගින් මෝටර් රථයකට ඉන්ධන ලබා දෙන අයුරු දැක්වෙන පින්තූර සමාජ ජාල වල හුවමාරු වේ.

අදාළ මෝටර් රථය වෛද්‍යවරයෙකුගේ බව දැක්වෙන සලකුණක් ද එහි අලවා ඇත.

40,959 views

13 Comments to “බවුසරයකින් බූලිවලට පාරේ තෙල් බෙදයි…”

  1. මගියා says:

    පානදුර ඔර්ලෝසු කනුව ලඟ H.D.Peiris ඉන්ධන පිරවුම් හලේ දවස් තුනක් පෝලිමේ ඉඳලා තෙල් ආවම කෝවිලවත්තෙ මැරයො පෝලිමට දෙන්න කලින් කෑන් වලට ගහගෙන , තව ත්‍රීවීලර් ගානකට තෙල් ගහගෙන ඉවරවෙලා තමයි පෝලිමේ හිටපු අයට ගහන්න දුන්නෙ . ආමි ,පොලිසිය කටයි ,….., වහගෙන බලාන හිටියා. ඒකයි මේකයි අතර වෙනස මොකක්ද ?

  2. T says:

    ඕක හොර පාස් එකක්. ඔය ඇත්ත දොස්තර කෙනෙක් නෙමෙයි

Main News