බවුසර තුනක හොර ඩීසල් තොගයක් අල්ලයි…

August 10, 2022 at 8:40 am | lanka C news
බවුසර තුනක හොර ඩීසල් තොගයක් අල්ලයි…

නීතිවිරෝධී ලෙස එක් රැස් කරගෙන තිබූ ඩීසල් ලීටර් 19,000ක තොගයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවෙන් තිබිය.

හම්බන්තොට ධීවර වරායේ දී තවත් පුද්ගලයන් 4 දෙනෙකු සමග මෙම තොගය අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ඩීසල් තොගය අම්පාර ප්‍රදේශයට ප්‍රවාහනය කිරීම සඳහා සූදානමින් තිබී ඇත.

ලීටර 19,000ක් යනු කුඩා ප්‍රමාණයේ බවුසර තුනක ප්‍රමාණයකි.

5,173 views

2 Comments to “බවුසර තුනක හොර ඩීසල් තොගයක් අල්ලයි…”

  1. SL says:

    මේ වගේ කම්බ හොරුන්ට එසැනින් දඬුවම් දියයුතුයි. කළු කෝට් මල්ලිලා කෙල හලනවා ඇති අවුරුදු ගණන් case එක ඇදගෙන යන්න.

Main News