බසයක් පෙරලී මහ අනතුරක්.. 71ක් රෝහලේ..
October 10, 2016 at 12:00 pm | lanka C news
ආගරපතන ප්රදේශයේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් පුද්ගලයින් 71 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
බෑවුම් මාර්ගයක ධාවනය වෙමින් තිබූ බස් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් නිසා පල්ලමකට පෙරලී යාම නිසා මෙම අනතුර සිදුව ඇත.
තුවාල ලබා ඇති වැඩි පිරිස පාසැල් සිසුන් වන අතර තුවාල ලබා ඇත්තේ වැඩහිටියන් පස් දෙනෙකු පමණි.