රිය අනතුරු.. තුනක් මරුට 25ක් රෝහලේ..

January 30, 2017 at 8:03 am | lanka C news
රිය අනතුරු.. තුනක් මරුට 25ක් රෝහලේ..

අද අලූයම කල්මුනේදී සිදුව ඇති බස්-වෑන් ගැටුමකින් පුද්ගලයින් තිදෙනෙක් මිය ගොස් තවත් දස දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මේ අතර අද අලූයම් කාලයේ සිදුව ඇති බස් අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර සිටිති. මෙම අනතුර සිදුව ඇත්තේ පොලොන්නරුවේ සිට මහනුවර බලා ධාවනය වූ බස් රථයක් දඹුල්ල-හබරණ මාර්ගයේ ඉනාමළුවේදී පෙරළී යාමෙනි.

20 views
Main News