බසයක් ප‍්‍රපාතයකට පෙරලී මහ අනතුරක්.. 13ක් මරුට.. 31ක් රෝහලේ.. [Photo/Video]

March 20, 2021 at 9:20 am | lanka C news
බසයක් ප‍්‍රපාතයකට පෙරලී මහ අනතුරක්.. 13ක් මරුට.. 31ක් රෝහලේ.. [Photo/Video]

අද අලුයම බස් රථයක් පෙරලී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ බදුල්ල පස්සර මාර්ගය 13 කණුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙනි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ අනතුරින් තවත් පුද්ගලයන් 31 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.

43,151 views

7 Comments to “බසයක් ප‍්‍රපාතයකට පෙරලී මහ අනතුරක්.. 13ක් මරුට.. 31ක් රෝහලේ.. [Photo/Video]”

  1. Gota says:

    Palakaya kalakanni una ma ohoma wenawa.

    • Ruhdtug says:

      Umbe kalakanni kama wenda berida??? Ashok Abesingha wage thuttu deke apathayek….

      • Gota says:

        Ruhdtug Rock was there more than 6 months now. What has RDA done? At least if cannot move put some signage. If this happened in another country minister would have resigned.
        Think from your head. Kade yanna epa for politicians. I dont support any political party.

  2. තණකොළපෙත්තා says:

    මේ වගේ අවධානම් ස්ථානවලට ආරක්ෂිත වැටවල් සවිකරන්න මෙච්චර කල් උන්නු ආණ්ඩුවලට කල්පනාවක් උනේ නැතිද ?

    • මේජර් ජනරාල් (විශ්‍රාමික) සාන්තගෙ මැනිං මාරකට් වික්‍රම says:

      තණේ, මෙච්චරකල් හිටපු ආණ්ඩු වැඩේ නොකරපු නිසා තමයි මල්ලි දැන් අලුත් ආණ්ඩුවක් ඉන්නේ. උං හරියට වැඩ කළානං පරදින්නේ නෑ නේ.

  3. SL MAN says:

    Why these things only happening to poor Srilankan people?

  4. ගමරාළ says:

    ලොරි රතයේ රියදුරු සහ බස් රතයේ රියදුරු යන දෙදෙනාගේම ඉවසීම.නැතිකම් මේ අනතුරට මූලික ම හේතුව සහ බස් රතය පැමිනි අදික වේගය නිසා එක් වාහනයක් පමනක් මාරුවිය හැකි ස්තානයේ නවතා ගැනීමට නොහැකි වීමද විසාල ලෙස බලපෑව. මෙතනදී ලොරි රතයේ රියදුරු දකුනු පස මo තීරුවට යන නිසා වඩා සැලකිලිමත් විය යුතුව තිබුනා.. පාර අවහිරවූ ස්තානයක් කලින් සටහන් නොකිරීමට මාර්ග බලදාරීන් වග කිව යුතුයි