පංචස්කන්ද පිනවන චීන සැප සවාරි පින පෑදේ.. ටිකට් බෙදාගන්න පිරිමිනර්ස්ලා, බස්ගැමුණලා මාරාන්තික යුද්දයක්..
March 7, 2017 at 3:50 pm | lanka C news
ජාතික වෘත්තීය සමිති සන්ධානයට ලැබී ඇති චීන සංචාර වාසනාවක් සදහා එක්වීමට එම වෘත්තීය සමිති නායකයන් අතර දැඩි ගැටුම් කාරී තත්වයක් මතුව තිබේ.
විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසන්නේ හෙද, තැපැල්, දුම්රිය සේවාවල වෘත්තීය සමිති තුනක පිරිසක් ඊට මේ වන විටත් තෝරාගෙන ඇති බවත් ඒ අතර විශ්රාමිකයකුද සිටින බවත්ය.
මෙම සන්ධානයේ ප්‍රධානියෙකු වන ගැමුණු විජේරත්න මහතා හා වරාය වෘත්තීය සමිති නායකයන් කිහිප දෙනකු දැනට කර ඇති තෝරා ගැනීමට දැඩි විරෝධය පළ කර තිබේ.
කෙමේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් පල කරන හෙද නිලධාරී සමන් රත්නප්‍රිය පවසන්නේ මෙම පිරිස තෝරාගනු ලැබුවේ වෘත්තිය සමිති නායකයන්ගේ අනුමැතිය ඇතිව බවත් මෙවැන් සුළු මතගැටුම් සාමාන්‍ය සිදුවීම් බවත් වාර්තා කිරීමට තරම් ප්‍රවෘත්තියක් නොවන බවත්ය.
මහින්ද මහත්තයගෙ කාලෙ පෝට් සිටිය චීන කොළණියක් කියපු උන් දැන් පොරකනව කොළණියට යන්න.දුෂ්ඨ ගැමුණුවගෙ බස් එකේ පිරිමි නර්ස් නෝන මහත්තයවත් දාගෙන පෝට් සිටියට ගියා නම් කොණ්ඩෙ බැඳපු චීන්නුවත් මුංගෙ වෘත්තීය සමිතියට දාගන්න තිබුනනෙ යස අගේට.
මුන්ගෙ කල්ල මරේ, යකෝ මියක් කඩා ගත්තේ අත ලෙවකන්නද, ඉඳා අපි පඹයොද
This male nurse is rough, New FCID UNDER MR, not like current head who get money from robbers to side line cases, will have ckear cases to punished this male nurse
Pirimi nurse gawumak andagena China sancharaye yanda saraseyi.