බස්නාහිරින් පිටවන්න ගිය 90කට කොරෝනා.. අහඹු පරීක්‍ෂණවලින් හෙලිවේ…

December 31, 2020 at 12:00 pm | lanka C news
බස්නාහිරින් පිටවන්න ගිය 90කට කොරෝනා.. අහඹු පරීක්‍ෂණවලින් හෙලිවේ…

ඊයේ දිනයේ සිදුකරන ලද අහඹු පරීක්ෂණවලින් කොරෝනා ආසාදිත පුද්ගලයන් 16 දෙනෙකු බස්නාහිර පළාතෙන් පිටව යාමේ දී හඳුනාගෙන තිබේ.

ස්ථාන 11 ක දී සිදුකරන ලද අහඹු පරීක්ෂණ 940කින් ඔවුන් හඳුනා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

ඒ අනුව දෙසැම්බර් මස 18 වන දින සිට මේ දක්වා වූ කාලයේ දී බස්නාහිර පළාතෙන් පිටව ගිය පුද්ගලයන්ට සිදුකරන ලද අහඹු පරීක්ෂණවලින් ආසාදිතයන් 90 දෙනෙකු හඳුනාගෙන තිබේ.

9,533 views

One Comment to “බස්නාහිරින් පිටවන්න ගිය 90කට කොරෝනා.. අහඹු පරීක්‍ෂණවලින් හෙලිවේ…”

  1. රන්වල says:

    පැණි පොවමු වැඩේ අහවරයි.

Main News