බස්නාහිරින් පිට නොවන්නැයි දැනුම් දේ…

December 22, 2020 at 3:00 pm | lanka C news
බස්නාහිරින් පිට නොවන්නැයි දැනුම් දේ…

කොරෝනා වෛරසය සඳහා අධි අවධානම් ප‍්‍රදේශයක් ලෙස හඳුන්වා ඇති බස්නාහිර පළාතේ සිට වෙනත් පළාත් වෙත ගමන් නොකරන ලෙස එහි පදිංචිකරුවන්ගේ ඉල්ලා සිටී සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ඉල්ලා සිටියි.

බස්නාහිර පළාතෙන් පිටත යාමට අපේක්ෂා කරන අය එසේ කළ යුත්තේ ඉතාම හදිසි අවශ්‍යතාවයක් ඇත්නම් පමණක් බවද එහි වෛද්‍ය පාලිත කරුණාපේම පවසයි.

කොරෝනා වෛරසය තම ශරීරය තිබේ දැයි නොදන්නා නිසා තවදුරටත් වෛරසය පැතිරීමේ අවදානමක් ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

එනිසා ස්වං සංචාරණ සීමා පනවා ගන්නැයි මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

56,898 views

4 Comments to “බස්නාහිරින් පිට නොවන්නැයි දැනුම් දේ…”

  1. ඩිංගිරි says:

    ජනතාව බොරුවට බය කොරන්නේ නැතුව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංයේ උන්ට ඕනේ නං උන්ගේ ගෙවල් වලට වෙලා ස්වයං වින්දනය කොරහල්ලා.

  2. gadol says:

    බස්නාහිර වැඩිපිරිසක් සුලු ජාතින් ප්‍රවේසම් වෙයල්ලා

  3. Aurora says:

    මුන් බයයි බස්නාහිර මිනිස්සු කෑගල්ලට ගිහිල්ලා ධම්මික මහතාගෙන් ඖෂධය ලබාගනී කියල. එහෙම වුනොත් බටහිර වැක්සින්එක ගෙනාපුවම මුන්ට විතරයි දෙන්න වෙන්නේ. පව් අප්පා, බොහොම මෑතදී මුන්ගේ බටහිර වෙදකම ජනතාව අතරින් ප්‍රතික්‍ෂේප වෙලා ගරානාව බිංදුවට ලංවෙනවා.

  4. බූරු පුතාණෝ සජියා says:

    ලංකාවේ ඉන්නෙ කරන්න කියන දේට විරුද්ධ දෙයක් කරල කාලකණ්නි වින්දනයක් ලබාගන්න බලන ගොන් හැත්තක් කියල තවමත් දන්නේ නැද්ද?

Main News