බස්නාහිරෙන් පිටවන්න ගිය 41 කට කොරෝනා..

December 26, 2020 at 12:40 pm | lanka C news
බස්නාහිරෙන් පිටවන්න ගිය 41 කට කොරෝනා..

බස්නාහිර පළාතෙන් පිට වීමට ගිය 41 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි හෙළි වී තිබේ.

දෙසැම්බර් මස 18 වන දින සිට සිදුකරන ලද අහඹු පරීක්ෂණ වලින් මෙම ආසාදිතයන් හඳුනාගෙන ඇත.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මෙම තොරතුරු සහතික කළේය.

බස්නාහිර පළාතෙන් පිට වන්නන්ට ප්‍රධාන මාර්ග සියල්ලම පාහේ අහඹු කොරෝනා පරීක්ෂණ සිදු කරමින් කරමින් සිටී.

10,940 views
Main News