බස්නාහිර ආණ්ඩුකාරගේත් කිල්ලොටේ හුණු පිරේ.. කෝටි 10ක මහජන මුදලින් කොලඹ 07 මාලිගාවක් හදයි..
October 24, 2018 at 9:20 am | lanka C news
බස්නාහිර පළාත් ආණ්ඩුකාරයා සදහා නිල නිවසක් වෙනුවෙන් රුපියල් කෝටි 10ක මුදලක් වැය කරන බව පළාත් මහ ඇමති ඉසුර දේවප්රිය මහතා පවසයි.
මේ සම්බන්දයෙන් සභාවේදී මතු කරන ලද ප්රශ්නයකට පිලිතුරු ලෙස මහ ඇමතිවරයා මේ බව පැවසීය.
මෙම දෙමහල් නිල නිවසේ අත්තිවාරම සදහා පමණක් කෝටි 2.24ක් හා නිවස ඉදිරකිරීම සදහා කෝටි 8.1ක් ඇස්තමේන්තු කර ඇතැයිද මහ ඇමතිවරයා පැවසීය.
මෙම නිල නිවස කොළඹ 07 බුලර්ස් මාවතේ ඉදිකරන බව පැවසුවත් ස්ථානය නිශ්චිතවම තමන් නොදන්නා බවද ඔහු කීය.
නිල නිවසකට මෙතරම් මුදලක් වැය කරන්නේ මන්දැයි තමන්ටද ප්රශන්යක් ඇති බවත් කී මහ ඇමති ඉසුර දේවප්රිය මෙම මුදලින් ගොඩනැගිල්ලක් මිලට ගැනීමටද හැකියාව තිබූ බවත් පැවැසීය.
Me gal musalaya Isura kiyana thakkadiyage pawule hama ekatama hena pita hena gahanna ona. Okata sapa wenna ona
Isura is the Chief Minister. Not the governor,
මහින්දට හොරා හොරා කියලා බලේ ගත්තු හිටන් තියගෙන ඉන්නෙ සුපිරි හොරු ටිකක් නේ. සමහර විට මේවයේ ගානක් ඒයාටත් යනවා ඇති. ඇත්තටම මුන්ව එල්ලන්න ඔන මහජන මුදල් අවබාවිතා කරනවට.
Looks like my3palan is still in the henhouse cleaning it or organizing Polonaruwa Dansela