බස්නාහිර ආසාදිතයන් 150ක් දිනපතා පිට පලාත්වලට..
December 29, 2020 at 5:30 pm | lanka C news
කොරෝනා ආසාදිතයන් 150 කට වැඩි පිරිසක් දිනපතා බස්නාහිරින් පිටත පළාත් වලට යන බවට උපකල්පනය කල හැකි යයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
සංගමයේ සංස්කාරව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ බස්නාහිරින් පිටපලාත් වල ද කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින බවයි.
එනිසා පිට පලාත්වලට රෝගය ව්‍යාප්ත වීම පාලනය කර ගත යුතු බවත් ඒ මහතා කියා සිටියි.
කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.
බටහිර වෛද්‍ය විද්‍යාව දන්නෙ නැති ලෙඩ තුනක්
බටහිර දැනුම් පද්ධතිය සියයට සියයක් සාර්ථක පද්ධතියක් නෙවෙයි. එයට හොයා ගන්න බැරි බුදු හාමුදුරුවො විසින් බෙහෙත් කියපු ලෙඩ තුනක් තියෙනවා.
1 අමුනුෂ්‍ය ලෙඩ 2 වශිකරන ලෙඩ 3 ශාපකිරිම් වලට ලක්විම නිසා සිදුවන ඇබද්දි. මේ ලෙඩ තුනට බෙහෙත් තියෙනවා. බටහිර වෛද්‍ය විදයාව සාර්ථක නැ එච්චර. කොරෝනා වලට බටහිර වෛද්යවිදයාව පමණක් සොයා යාම මුලාවක්.
අමුනුෂ්‍ය ආබාධ වලට ඌරන් වෙනි සතුන්ගෙ අමුමස් හා ලේ සුදුසුයි. වශිකරන බෙහෙතකට නගුලේ තැවරුණු මඩ වතුර සමග කලතා බිම හොදයි. දොස් කිපුනු ශාපලත් ලෙඩට මුං ඇට තම්බා ඇට නැති වතුර හොදයි. බටහිර වෛදයවරුනි හිතන්න එපා ඔක්කොම දන්නවා කියා. මේ බුදුන්ගේ බෙහෙත්
Lord Buddha oya vage gon katka kiyala na
Ane oya danna buddhagama
මෝඩ බයියො හැමදාම මේ දොස්තරට බැන්නෙ බිල්ලො මවනවා කියලා,, ඒත් දැං බිල්ලො තම තමුන්ගෙ ගෙදරටම ආවාම බයියොන්ගෙ රෙද්දෙ රෙවිලා..
ධම්මික පැණිය කෙලෝගෙන, ෆයිසර් එන්නත රජ පවුලයි හෙන්චයියො යි විදගෙන ඉන්නෙ.. බයියො පව්
රටම එකම පොකුරක් වෙන තුරු බලා සිටින විශේෂඥයන්ට නින්ද යයි……!
බොරු තර්ක තුලින් කොරෝනා පැතිරීම වැළැක්විය නොහැකිය……!!
ඒ සඳහා වෛරසය පැතිරීම වැළැක්වීමට අවශ්‍ය නිසි පියවර ගැනීම අත්‍යවශ්‍ය වනු ඇත….!!!
බෛයියෝ අන්දන්න වෙන මොකක් හරි මගුලක් කරන්න වෙනවා. කේන්දර කාරයෝ ටිකක් අල්ලලා මොනවා හරි කියයි දැන්.