බස්නාහිර ඇදිරි නීතිය සතියකින් දීර්ඝ කෙරේ..

November 1, 2020 at 4:10 pm | lanka C news
බස්නාහිර ඇදිරි නීතිය සතියකින් දීර්ඝ කෙරේ..

බස්නාහිර පළාතට දැනට පනවා ඇති ඇඳිරි නීතිය ලබන 09 වැනිදා පෙරවරු 05.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව කියා සිටියේය.

මීට අමතරව ඇහැලියගොඩ පොලිස් බල ප‍්‍රදේශය, කුරුණෑගල නගර සීමාව, කුලියාපිටිය පොලිස් බල ප‍්‍රදේශයටද මේ ආකාරයෙන් ඇදිරි නීතිය ක‍්‍රියාත්මකය.

78,863 views

23 Comments to “බස්නාහිර ඇදිරි නීතිය සතියකින් දීර්ඝ කෙරේ..”

  1. Felix says:

    Timely decision…. we have no choice…this is the only way. Otherwise, the whole country has to lockdown. So let’s support to the authorities.

    • bua says:

      this is not a timely decision. it is a late decision.

      what did GMOA say in the first place? then everybody said that they were frightening the society.

      the problem is who ever takes decisions, the patients will end up in hospitals and the staff is at risk. not the decision makers in AC rooms. and then health worker families will be at risk with their children too. AC room heroes children will be safe at home.

      can some one answer this?

  2. sithum says:

    මුලදීම කළා නම් ඉවරයිනේ, එහෙනම් දැන් වෙද්දී පාලනයේ. තීරණ ගන්න නායකයන්ගේ වැරදි. මදැයි හිතුව රට රකින විරුවා ට බැහැනේ යමක් තේරුම් අරන් තීරණ ගන්න. ඔක්කොම වතුරේ, අහිංසකය ජීවිත පුදනවා. අන්තවාදීන් ගැහුවා ලස්සනටම.

Main News